1. chamal89

    🔴Breaking News - It's Confirmed Guys

    කාල කන්නිය මැරෙන්නේ නැද්ද.. වල් බල්ලා
  2. chamal89

    awuruddata hadapu itiri wuna kiribath ehema tiyanawada boys?...

    තාම අප්ඩේට් එකක් නෑ?
  3. chamal89

    ඉන්ධන මිල ඉහළ යාම නිසා සිමෙන්ති කොට්ටයක මිල තවත් රුපියල් 500 කින් ඉහළට..!

    2350/- සංස්තා, ලංවා, මිට්ශුයි (20/04/2022 වෙද්දි ගාන) 2550/- ටෝකියෝ (20/04/2022 වෙද්දි ගාන) 2690/- සිංහ ( 22/06/2022 වෙද්දි ගාන ඊයේ හයසීයක් ගත්ත)
  4. chamal89

    මයිනාගේ අවසන් හෝරා කිහිපයද මේ ගත වෙන්නේ? විශ්ව ලංකා හෝඩුවාවක් දෙයි!

    ආරංචි විදිහටනම් නවලෝකේ ICU එකේ ඩොක්ටර්ස්ලගෙ දැඩි කැපවීම නිසා දැන් ජීවිත අවදානමක් නෑය කියනවනේ.. තව කට්ටියක් කියනවා හදිස්සි ඔපරේශන් එකක් කරන්න තියනවය, ඒකට ඕනෙ කරන බෙහෙත් උපකරන නෑය ඒක නිසා ජිවිතේ අන්ශුවර්‍ය කියල. හැබැයි එකක් ශුවර් කරල කියන්න පුලුවන්, මොනාහරි දෙයක් වෙනවා කියල මොකද එයැයිගෙ පුතා...
  5. chamal89

    සැටලිම වැරදිද බන්?

    අප්පට හුඩු රේන්ෆෝස්මන්ට් නැතුවද දාන්න යන්නේ ? හුටා මම හිතුවෙ ඒ කෑල්ලෙ කම්බ්බි පස්සේ දාන්න තියලකියල
  6. chamal89

    සැටලිම වැරදිද බන්?

    ඒ ස්ලැබ් කෑල එකියට පැනපු කෑල්ලක් නේ ? කැන්ටි ලීවර් ටයිප් එකට ඔහොම බීම් දානවා. ලොකු වේට් එකක් එන්නෙ නැති සන්සේශ්ඩ් වගේ එලක් නම් ලොකූ අවුලක් වෙන්නේ නෑ
  7. chamal89

    මොකක් හරි ආරංචිද

    බොරුලු බ්ං
  8. chamal89

    නින්ද යන්නෑ යකෝ..

    ඔය ලමයි දැන්වත් නිදාගන්න ඒක බොරුවක් ලූ
  9. chamal89

    මැරිල

    බොරුලු නේ නාමල් කියල තිබ්බේ
  10. chamal89

    කොහෙන්ද බං මෙච්චර tyre

    ඕවා ආන්ඩුවෙන්ම ගහනන්ගේම් දැන් ආන්ඩුවට ඕනේ කෝමහරි කර්ෆිව් දාගන්න
  11. chamal89

    පස්සවල් දනවා ඇති නේද ගෝල ෆේස් එකේ අරගල කරලා

    හැට නම ලක්ස් කියන්න එපා හැටපන් ලක්ශ අනූනම දාස් නවසීය අනූ නමයි. මම දුක්නේ මේ පකයට ඒත් දැන් නෑ
  12. chamal89

    WISE (TransferWise) to Sri Lanka

    පුලුවන්, ඒ වෙලාවෙම එනවා
  13. chamal89

    අඳුන්ගිරට මාණික්කාවතට මොකද උනේ

    අවුරුදු දවසෙ සශී නදීශානීව නටවපු සදරු අයියගෙන් ඊට වඩා දෙයක් බලාපොරුත්තුවෙන්න පුලුවන් ද
  14. chamal89

    Real "අරගලේ" පටන අරන් වගේ නේද ?

    ඕක තමා වෙන්න ඕනේ දැන් සාමකාමී ඇති... දෙසීය විසිපහේම ගෙවල් පැත්ත දැන් බලන්න ඕනේ
  15. chamal89

    අධිකරණ නියෝගයක් ලබා ගැනීමේ සූදානමක්.

    මේක ඊයෙ වෙන්න ගියේ. අර ට්‍රක් ඇවිලා ගැහුවෙ ඒකට ලෝයර්ස්ලා ටික ගේම කැරකුවා
  16. chamal89

    අරගලය මර්දනය කිරීමේ සුදානමක්

    ගොඩක් වෙලාවට හෙට පානදර වෙන්න දෙයක් වෙන්න පුලුවන් කියල කතාවක් යනවා
  17. chamal89

    මහනුවර එපාලු..

    මාත් පෞද්ගලිකව කැමති නෑ නුවර නෙමෙයි කොහෙවත් ගෝටගෝගම වගේ ඒවා එපා. ඒකෙන් වෙන්නේ කට්ටිය තැන් තැන් වලට බෙදිල යන එක. මේ වෙලාවෙ ආන්ඩුවට ඕනෙත් ඒකමයි. පුලුවන් තරම් අය කොලබට එන්න. මෙතෙන තමයි හොදම තැන
  18. chamal89

    Some good news coming.stay tuned

    ගොඩක්වෙලාවට සිකුරාදා මද්‍යම රාතිය්‍ර්‍ර්දී ආන්ඩුව විසුරවයි

    No contents