අමාරුවෙනවා.. මම දන්න අයට අමාරු උනා එක්කෙනෙක්ගේ BP අඩුවුනා අනිත් අයට ඔලුවෙ කැක්කුම, රෑට නින්ද නොයාම වගේ දේවල් තියනවා