Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

priyade

Well-known member
  • Dec 2, 2017
    10,611
    6,174
    113
    Poddak hoyala balapan, oya Ra wadata yana nurse lata doctor la puke arinawa kiyala dostarayek kiwwa
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    ඩොකා උබේ chocolate එක කාලා වැඩේට සෙට් වෙයි. මාසෙට දවස් 7යි නම් වැඩේ අමාරුයි අහුවෙන්න chance එක වැඩි
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Owa ඔහොම තමයි :P Kella කොහොමත් doc ට puka දෙනව. අන්තිමට sure sure කියන් ඉන්න උං වටේටම අල්ලල :lol:
    Oya stressful huttawal ekka deal karanna උබට welawa thiyanawanam hodai ithin
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,464
    47,532
    113
    අැයි බං මේ ලංකාවෙ උන් හැමදෙයක්ම හුකන මානසිකත්වයෙන්ම බලන්නෙ.අපි නොදියුණු ජාතියක් කියන්න වෙන උදාහරණ මොකටද..ගෑණුන්ට හපන් ලංකාවේ පිරිමි...🤣🤣🤣
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,611
    6,174
    113
    Poddak hoyala balapan, oya Ra wadata yana nurse lata doctor la puke arinawa kiyala dostarayek kiwwa
    ඒ docala මම ඉස්කෝලේ කාලේ ඉඳලම දන්න උන් , උන් කියන්නේ ඔය රෑ වැඩටඑන නාකි docala marry කරලා ඉන්නේ හෙන සල්ලි කාර යන්ගේ දුවල උන් ඒ නිසා docalata පුකේ අරින්න දෙන්නේ නැහැ , ඉතින් උන් nurse කෙනෙක් අල්ල ගත්තම පුකෙම තමයි අරින්නේ
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචං, මට මේක පේන්නේ වෙනමම පැත්තකින් මට වෙච්චි දේවල් එක්ක. උබ මේක ඔලුවට ගන්න එපා.

    ඇයි මේක උබට කෙල්ල කියන්නේ?
    කෙල්ලගෙයි ඩොකාගෙයි සීන් එකක් තියනවා, ඒක හොස්පියටල් එකේ උං දන්නවා. ඒක නිසා උබට කියල තියනවා අර ඩොකාමට ලයින් දානව, කට්ටිය මට විහිලු කරනවා බ්ලා බ්ලා බ්ලා කියල උබට කියල තියනව.

    දැන් ඒකි සේෆ්, හොස්පිටල් එකෙන් කොහෙන් හරි උබට ආරංචිඋනත් ඒකිට කියන්න පුලුවන් මම ඔයාට කිව්වෙ මගෙ වරදක් නෙමෙයි. මේ ගොල්ලෝ විහිලු කරනවා කියල.

    කෙල්ලොන්ව 100% ශුවර් කරන්න එපා බං. මම හොදම එකෙන් ඇරගෙන තාම සෆර් කරනවා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ජොබක් කරනවා බං මම. මේකි බඳින්න කැමතිත් නෑ දැන්ම. එන අවුරුද්දේ වගේ බලමු කියලා කියන්නේ.

    මම අයින් වෙන්න කිව්වා එයා මාර දුකක් විඳින්නේ. ඒ උනාට එයා ඒ රස්සාවට ආසයි. NTS ගිහින් අපරාදේ කාපු කට්ට ජොබ් එකෙන් අයින් උනොත් කියලා චුරු චුරු ගානවා බං.
    Onna oka nam echchara hoda na komlo

    ambo yako mu badala lamainuth athi dan :P
    ------ Post added on Oct 22, 2021 at 9:16 AM
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මචං, මට මේක පේන්නේ වෙනමම පැත්තකින් මට වෙච්චි දේවල් එක්ක. උබ මේක ඔලුවට ගන්න එපා.

    ඇයි මේක උබට කෙල්ල කියන්නේ?
    කෙල්ලගෙයි ඩොකාගෙයි සීන් එකක් තියනවා, ඒක හොස්පියටල් එකේ උං දන්නවා. ඒක නිසා උබට කියල තියනවා අර ඩොකාමට ලයින් දානව, කට්ටිය මට විහිලු කරනවා බ්ලා බ්ලා බ්ලා කියල උබට කියල තියනව.

    දැන් ඒකි සේෆ්, හොස්පිටල් එකෙන් කොහෙන් හරි උබට ආරංචිඋනත් ඒකිට කියන්න පුලුවන් මම ඔයාට කිව්වෙ මගෙ වරදක් නෙමෙයි. මේ ගොල්ලෝ විහිලු කරනවා කියල.

    කෙල්ලොන්ව 100% ශුවර් කරන්න එපා බං. මම හොදම එකෙන් ඇරගෙන තාම සෆර් කරනවා
    ai mokada une?
     
    • Like
    Reactions: gayan94

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේ සීන් එක මොකද උනේ ?
    හොද ගෑනු හොද මිනිස්සූ කියල දෙයක් නෑ බන්.
    හිතට අල්ලන එකෙක් ලයින් දානවා නම් ඕනේ එකෙක් කැමති.
    කාටවත් මාට්ටූ නොවී හොරෙන් ජිගියක් දාන්න සෙට් වෙනවා නම් ඒකටත් කැමති.
    හැබයි ඉතින් ඕව ලෝකෙට ප්‍රසිද්ද උනාම ඇත්ත මිනිහා ගෑනිට තමන් ගැන හීන මානයක් ඇති වෙනවා.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේ සීන් එක මොකද උනේ ?
    හොද ගෑනු හොද මිනිස්සූ කියල දෙයක් නෑ බන්.
    හිතට අල්ලන එකෙක් ලයින් දානවා නම් ඕනේ එකෙක් කැමති.
    කාටවත් මාට්ටූ නොවී හොරෙන් ජිගියක් දාන්න සෙට් වෙනවා නම් ඒකටත් කැමති.
    හැබයි ඉතින් ඕව ලෝකෙට ප්‍රසිද්ද උනාම ඇත්ත මිනිහා ගෑනිට තමන් ගැන හීන මානයක් ඇති වෙනවා.
    ඔව් බන් උඹ කියන කතාව ඇත්ත.. හොද මිනිස්සු හොදා ගෑනු කියලා ජාතියක් නෑ... හැමෝම තමන්ට රහසින් සම්බන්දයක් පවත්වාගෙන යන්න පුළුවන් නම් කරනවා
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    824
    698
    93
    ඩොකාගෙ කෙල්ලගෙ නම්බරේ එක හොයගෙන කෙල්ලට කියපන් ඩොකා නර්ස් කෙල්ලෙක් එක්ක යාලුයි ඔයා ව මග හරින්න යන්නේ කියලා ඩොකාට යන්න වෙන තැනට වැඩේ පත්තු කරපන්.
     
    • Like
    Reactions: gayan94