ආදරේ සුන්දරයි...!!!

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අෆ්ෆේ... යංතන් කොල්ලා ලියලා ඉවර කරලනේ. මොනවා උනත් අවසානය ගැන, අවසානයේ උඹ ගත්ත කෙලින් තීරණය ගැන සතුටුයි ඈ..
    ගොඩක් ස්තූතී කතාව අපිත් එක්ක බෙදා ගත්තට.
    ඒ වගේම දෙන්නටම ජයවේවා කියලා පතනවා.
    good luck :love:
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997
    113
    "සදමාලි අද මගේ ආදරණිය බිරිදයි" හම්මේ ඒකනෙ අන්තිම කොටස් දාන්න මෙච්චර පරක්කු උනේ දැන් ඉතිං ඩිස්ට ඩිඩිං වැඩ එහෙමත් ඇතිනෙ:P:Pපරණ ඇරියස් ඔක්කොම අල්ලලා මූ දැන් සදමාලිට පෙරලගෙන පහර දෙනවලු:D:P

    ප.ලි:- උබ කිව්ව කතාව හරියටම හරි පර්ෆෙක්ට් මිනිස්සු මේ ලෝකෙ නෑ....ආදරේ කරන කෙනා හරියට අවබෝධ කරගන්න එක තමා වැදගත්...උබලා දෙන්නගෙ ඉදිරි ජීවිතේට සුබ පතනව :yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්ණයක් බං. මූ අවුරුදු 5ක් ලව් කරලා කෙල්ලගේ තනයක් වත් අල්ලලා නෑ. ඉතින් කෙල්ලට කේන්ති යන එක සාදාරණයි නේ බං. ලව් කරන කොට පොඩ්ඩක් ආතල් දෙන්නත් ඔන. නැත්නම් උන්ට කේන්ති යනවා. මෙහෙම මටත් වෙලා තියෙනවා.
    ඇත්තටම ඇයි බං උඹ එහෙම ආතල් නොදී හිටියේ........​

    උබ කියන දේවල් දිහා බැලුවම හිතට වාවන්නෙ නෑ බන්
    😢😢😢😢😢😢😢
    :(:(:(:(:(:(:(:(
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    හැමෝටම කතාවක් තියෙනව. හැබැයි ඒක කතාවක් විදිහට එලියට දාන්න පුළුවන් ටික දෙනාටයි. එල. ජය වේවා
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Mge kellat arapu atak na oya wagemai.. oka nisa awrudu 5ka affair ekat nawattuwa..et aye patan gatta uba wagema.. danata 3n 4parakma nawatta nawatta aye patan gnnwa.. ekitat mn natuwa ba matat eki natuwa ba.. pissu wage welawakata.. hmm.. anyway thnx katawa bedagattata.. suba anagatayak dennatama
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උබ කියන දේවල් දිහා බැලුවම හිතට වාවන්නෙ නෑ බන්
    😢😢😢😢😢😢😢
    :(:(:(:(:(:(:(:(

    ඇත්තනේ බං. මූ මුකුත්ම කරලා නෑනේ.
    පව් ඒ අසරණී.
    මටනම් ඒකි ගැන ඇත්තටම දුකයි.​
     
    • Like
    Reactions: EvilEye

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඇත්තනේ බං. මූ මුකුත්ම කරලා නෑනේ.
    පව් ඒ අසරණී.
    මටනම් ඒකි ගැන ඇත්තටම දුකයි.​

    මුන්ට කෙල්ලො සෙට් වෙලත් මූ මුකුත් කරල නෑ
    බලපන් මට තාම කෙල්ලෙක් නෑ බන්:(:(:(:(:(
     
    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    හොදයි කතාව..එක දිගටම කියෙව්වා.. කොටස් දෙකතුනක් කියවද්දී "මු මොන කෙහෙල් මලකටද මේකට ආදරේ සුන්දරයි කියල දැම්මේ" කියල හිතුනා :rofl: හිතපු නැති විදියටනේ ඉවර උනේ..:shocked: කොහොම උනත් දෙන්නගෙම අවබෝදය ගැන ගොඩක් සතුටුයි.."ආදරේ සුන්දරයි" නම නියමෙට ගැලපෙනවා කතාවට.:yes::yes: ඉදිරි ජීවිතේට සුබ පතනව:love::love:
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    "සදමාලි අද මගේ ආදරණිය බිරිදයි .."

    මං මේ ඇත්තටමයි අහන්නෙ වලං එහෙම උඩින් එනැති නේද මුල් කාලේ......:D:D:D:D:D

    couple-fighting.jpg

    :dull::dull::dull::dull:

    මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්ණයක් බං. මූ අවුරුදු 5ක් ලව් කරලා කෙල්ලගේ තනයක් වත් අල්ලලා නෑ. ඉතින් කෙල්ලට කේන්ති යන එක සාදාරණයි නේ බං. ලව් කරන කොට පොඩ්ඩක් ආතල් දෙන්නත් ඔන. නැත්නම් උන්ට කේන්ති යනවා. මෙහෙම මටත් වෙලා තියෙනවා.
    ඇත්තටම ඇයි බං උඹ එහෙම ආතල් නොදී හිටියේ........​

    :lol::lol::lol::lol: comment ekenma hita ganna puluwan umbage wayasa...:dull::dull::dull::dull:

    කොල්ලොන්ට ඉවසීම නැහැයි කිව්වොත් මේ කතාව පෙන්නපන් :yes:
    All the best bro !!
    God bless you

    :):):)

    tahikei mu a kellawamane marry karala thiyenne. .:shocked:

    paw ban uba :P

    :eek::eek::eek:

    අෆ්ෆේ... යංතන් කොල්ලා ලියලා ඉවර කරලනේ. මොනවා උනත් අවසානය ගැන, අවසානයේ උඹ ගත්ත කෙලින් තීරණය ගැන සතුටුයි ඈ..
    ගොඩක් ස්තූතී කතාව අපිත් එක්ක බෙදා ගත්තට.
    ඒ වගේම දෙන්නටම ජයවේවා කියලා පතනවා.
    good luck :love:

    tnx machan

    "සදමාලි අද මගේ ආදරණිය බිරිදයි" හම්මේ ඒකනෙ අන්තිම කොටස් දාන්න මෙච්චර පරක්කු උනේ දැන් ඉතිං ඩිස්ට ඩිඩිං වැඩ එහෙමත් ඇතිනෙ:P:Pපරණ ඇරියස් ඔක්කොම අල්ලලා මූ දැන් සදමාලිට පෙරලගෙන පහර දෙනවලු:D:P

    ප.ලි:- උබ කිව්ව කතාව හරියටම හරි පර්ෆෙක්ට් මිනිස්සු මේ ලෝකෙ නෑ....ආදරේ කරන කෙනා හරියට අවබෝධ කරගන්න එක තමා වැදගත්...උබලා දෙන්නගෙ ඉදිරි ජීවිතේට සුබ පතනව :yes:

    tnx machan

    ubata anan manan kiyapuwa ganan ganna epa ban.uba sira kollek

    elz...

    Mge kellat arapu atak na oya wagemai.. oka nisa awrudu 5ka affair ekat nawattuwa..et aye patan gatta uba wagema.. danata 3n 4parakma nawatta nawatta aye patan gnnwa.. ekitat mn natuwa ba matat eki natuwa ba.. pissu wage welawakata.. hmm.. anyway thnx katawa bedagattata.. suba anagatayak dennatama

    tnx kollo...umbatat same experience nam tiyenne itin iwasannama wenawa..nathuwa itin hari amarui...:dull::dull::dull:

    හොදයි කතාව..එක දිගටම කියෙව්වා.. කොටස් දෙකතුනක් කියවද්දී "මු මොන කෙහෙල් මලකටද මේකට ආදරේ සුන්දරයි කියල දැම්මේ" කියල හිතුනා :rofl: හිතපු නැති විදියටනේ ඉවර උනේ..:shocked: කොහොම උනත් දෙන්නගෙම අවබෝදය ගැන ගොඩක් සතුටුයි.."ආදරේ සුන්දරයි" නම නියමෙට ගැලපෙනවා කතාවට.:yes::yes: ඉදිරි ජීවිතේට සුබ පතනව:love::love:

    tnx machan
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113

    "පිස්සුද අනේ ..මම කාටවත් ඕක කියන්නේ නැහැ...අපි දෙන්න හැර කවුරුත් මේක දැන ගන්න තියන්නෙත් නැහැ මම"

    sadamali elakiri aapu dwasata tmi uba, sandamalige niyama kenthiye tarama dana gnne,...:rofl::rofl::rofl:

    anyway uba sira kollek...suba pathum machn...:):):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇත්තනේ බං. මූ මුකුත්ම කරලා නෑනේ.
    පව් ඒ අසරණී.
    මටනම් ඒකි ගැන ඇත්තටම දුකයි.​

    මචං මේ කට තිබුනට ඔහේ කියවන්න එපා බං. දැන් ඒ කෙල්ලව තමයි මේ කොල්ලා බැදලා ඉන්නේ. මේ වගේ කමෙන්ට් දාන්න කලින් අනිත් කෙනා ගැන ටිකක් හිතපං බං. නිකං හිතට එන හැම අදහසක්ම කමෙන්ට් විදිහට දාන්න එපා. තමන්ගේ තත්වෙන් හැමෝවම මනින මානසිකත්වයක ඉන්න එපා බං.
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    මෙහෙම සිද්ධිත් වෙනවා කියල හිතාගන්නත් අමාරුයි. කොච්චර පවුල් කැඩෙනවද දෙන්නට දෙන්න තේරුම් ගන්න බැරුව?
    සඳමාලි එයාගේ තත්වේ තේරුම් ගත්ත හින්ද, ඔයා එයාව හොදට තේරුම් ගත්ත හින්ද ඔය දෙන්නට අද හොද පවුල් ජීවිතයක් ගෙවනවා.
    ඔයා වගේ කෙනෙක් ලබන්න පින් කරලා තියෙනවා. අද කාලේ ඔහොම ප්‍රශ්න තියාගෙන තේරුම් අරන් එකට ඉන්න අය ගොඩක් අඩුයි.
    ඔයත් පින් කරලා තියනවා එයාගේ ආදරේ ලබන්න. ඒ වගේ ආදරේ කරන කෙල්ලෝ අද කාලේ ගොඩක් අඩුයි.
    තියන ඉතුරු ප්‍රශ්නත් විසඳගෙන හොද පවුල් ජීවිතයක්ගත කරන්න ලැබෙන්න කියල දෙන්නටම සුභ පතනවා.

    You must spread some Reputation around before giving it to cool_dodam again.
     
    Last edited:

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    තනිකම සැමවිට මා මිතුරෙක් වුවත්, මාගේ ජීවිතය තවදුටත් ඔබටම පවරමි,
    මිනිසුන් පවසාවි මා ඔබෙ ආදරයෙන් අන්ධ වී ඇති බව, මායිම් නොකරමි මා ඒවා කිසිවිට,
    ඔබ මා ආදරයෙන් මුසපත් කල අයුරු අදටද මායවකි,
    ඔබ ගැන සිතුවිලි අයින් කල නොහැක මහිතින්...

    --BSB--
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පේ.. කිසිම දෙයක් හරියට නොදැන ලොකු කං කියවන්න වගේම ප්‍රතිචාර දක්වන්න යන්න හොඳ නෑ කියල හිතුනා මේ කතාව සම්පුර්ණයෙන් කියෙව්වාම..:baffled:
    වාසනාවකට මම මේ ත්‍රෙඩ් එක අදයි දැක්කේ.. නැත්තං මම උනත් වැරදි ප්‍රතිචාරයක් දක්වන්න තිබුණා ත්‍රෙඩ් එක මැදදී..:confused:
    කඳුලු පුරවගෙන කියවපු තැන් පවා තිබුණා..:sorry:

    ඔයාටත් ගොඩක් ස්තූතියි මේක පළ කරපු එක ගැන..
    ඒ වගේම ඉවසීම, කැපවීමටත් මමනම් පෞද්ගලිකවම ගොඩාක් ගරු කරනවා..:yes:

    • Like
    Reactions: c gate

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේක ඇත්තටම සිද්දවෙච්ච කතාවක්ද??ඇයි මචං රියල් එකෙන් දැම්මෙ නැත්තෙ??කතාවනං හොදයි වගේ දිගටම දාපන්කො බලන්න

    අපිට වැඩිය ගොඩාක් වැඩිමල් කෙනෙක් වගේ..:cool: