මට කට්ටියගෙන්ම HELP එකක් ඕන.. එළකිරි එකේ ත්‍රෙඩ් එකක් තිබ්බා අපේ නෙට් කනෙක්ෂන් එකෙන් ඩවුන්ලෝඩ් වෙන මෙගා බයිට් ප්‍රමානේ මනින සොෆ්ට්වෙයාර් එකක්.. මට එක හොයාගන්න ඕන.. කවුරු හරි දන්නවා නම් ලින්ක් එක දෙන්න ලොකු උදවුවක්..