ගෙදර 6යි හයම රනිල්ට හැරෙව්වා.

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,284
    7,794
    113
    තාත්තා තමා හරවන්න අමාරු උනේ දැඩි මාලිමා ප්‍රතිපත්තියක හිටියේ. රනිල් දින්නොත් එහෙමයි. පැරදුනොත් සතුටු වෙන්න පුලුවන් අඩුම ගානේ රටට කෙලවන්න සම්මාදන් උනේ නැ කියලවත්.


     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113

    ගෙදර 6යි හයම රනිල්ට හැරෙව්වා​


    දෙහි වීදුරු 06 දීලා උසේ පිලිවෙලට පෝලිමේ යවපන්
    පලමුව පිරිමි :ROFLMAO: පෙට්ටිය පුරෝලා ඡන්ද ලැබෙයි :ROFLMAO::ROFLMAO:
     

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    1 මනාපය රනිල්ට 2 අනුරට එතකොට කොහොමත් සජියයි , අනුරයි 1 සහ 2 වන නිසා මනාපෙ යන්නෙ අනුරට 🫠
     
    • Like
    Reactions: Podi puthas

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,908
    2,507
    113
    colombo
    1 මනාපය රනිල්ට 2 අනුරට එතකොට කොහොමත් සජියයි , අනුරයි 1 සහ 2 වන නිසා මනාපෙ යන්නෙ අනුරට 🫠
    එහෙම වෙන්නේ කාටවත් 50% නැතිඋනොත් විතරයි
     
    • Like
    Reactions: Panda_jr

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    ඔව්, මන් හිතන්නෙ නෑ කවුරුත් 50% ගනියි කියල.. sure na ithin.. balamu..
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    සජියට දෙන්න හිටියේ , එත් දැන් රනිල්ට දෙනවා ගෙදර තව vote දෙකක් තියෙනවා .
     
    • Haha
    • Like
    Reactions: shenat and Panda_jr

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    mcn campaign eka iwarai, dan karata wadak na, already NPP win. elakiri eka normal deyak vote karana kaleta profile aragana , commmet karana eka, eka dan inna elakiri eka okkoma dannnwa, ekin mathyak hadanna dan ba, hariyata nikan youtube boost kara wage. NPP eka lasanta 2022-2024 game eka play kara. NPP win already.
    අනේ පුක නොදී ඉදපන් පොන්නයෝ.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    අනුරයට දෙන්න බැරි නම් රනිලට දීපන්.
    අර මොන්ගලය නැතුව ඕන එකෙක්.
    ado eka thama maath kiyanne. Sajith ta nathuwa anith dennagen eketa dipan kiyala. Aru awoth Apitwath Wihiluwak wenawa wena ratawala unta. Katak arala Sri Lankan kiyanna ba sajith awith athal denna gattoth.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ado eka thama maath kiyanne. Sajith ta nathuwa anith dennagen eketa dipan kiyala. Aru awoth Apitwath Wihiluwak wenawa wena ratawala unta. Katak arala Sri Lankan kiyanna ba sajith awith athal denna gattoth.



    jokes aside. ඕක ජීවිතේට දිනන්නෙ නෑ බන්. ලංකාවෙ උන්ට track උනාට ඒ ලෙවල් එකට track නෑ.
     
    • Like
    Reactions: shenat

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Minihata aththatama Podi Bipolar gatiyak tiyenawa.

    ඊලග අනාවැකිය තමයි ඉතිං.
    සජියගෙ political career එක ඉවරයි.
    නාමල්ටත් එමම තමයි.

    ඊලගට ගොඩක් වෙලාවට පාටලී වගේ overtake කරයි leadership එක.
    පාටලිය කපටිය උනාට at least ඌට කැපසිටි එකක් තියනව දෙයක් කරන්න.

    විපක්ෂයක් ඕන හරි හමන් මේ ගොන් හරක් ටිකව එලවල.
    ලංකාවෙ දේශපාලනේ හෙන ලස්සන තැනකට මේ එන්න හදන්න.
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අපෙත් 4ම රනිල්ට🔥.
    ube 3 ma thama ranil ta denna wenne
    4 kohenda?

    ඊලග අනාවැකිය තමයි ඉතිං.
    සජියගෙ political career එක ඉවරයි.
    නාමල්ටත් එමම තමයි.

    ඊලගට ගොඩක් වෙලාවට පාටලී වගේ overtake කරයි leadership එක.
    පාටලිය කපටිය උනාට at least ඌට කැපසිටි එකක් තියනව දෙයක් කරන්න.

    විපක්ෂයක් ඕන හරි හමන් මේ ගොන් හරක් ටිකව එලවල.
    ලංකාවෙ දේශපාලනේ හෙන ලස්සන තැනකට මේ එන්න හදන්න.
    pataliyawa naduwak dala koma hari atulata danawa
    balannako wenne nadda kiyala
    ------ Post added on Sep 20, 2024 at 2:26 PM
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,908
    2,507
    113
    colombo
    ගෙදර මිනිස්සු ඔක්කොම අනුරට. බල්ලෝ පුසෝ හුනෝ මාළු මකුළුවෝ මදුරුවෝ ඔක්කොම රනිල්ට