කොරෝනා හින්දා වැඩත් ටිකක් අඩු හින්දා Fiver වැඩ පටන් ගන්න කියලා හැදුවේ බං. ඒත් Profile eka හදනකොට Profile picture 1ක අප්ලෝඩ් වෙන්නේ නෑනේ 370X540 - 300kb තියන ෆයිල් 1ක්. බ්‍රවුසර් මාරු කරලත් බැලුවා අප්ලෝඩ් වෙන්නේම නෑ. මොකක්ද බං මේකට කරන්න පුලුවන්.