Questions කාලකන්නියෙක් වෙලා

helpboi

Member
Oct 16, 2020
6
3
3
මට අවුරුදු 18, 2021 A/L. මන් o/l කාලෙම online money හොයන්න විදියක් හොයාගත්ත. ඒත් ඒක stable නෑ. ගිය අවුරුද්ද අග විතර වෙනකන් මන් 35 lakhs විතර හොයල තියනවා. ඒ o/l වල 11 මැද කාලෙදි පටන් අරන්. මේක නිසා 8As වගෙ ගන්න තිබ්බ මගෙ රිසාල්ට් එක 4As වලට අඩු උනා. ඒත් මං වැඩිය ගනන් ගත්තෙ නැ. මං ඒ කාලෙදි හිතුවෙ මේක stable කියල ඊට පස්සෙ මන් මැත්ස් කරෙ, ක්ලාස් වලට එනව යනව විතරයි පොතක් අතින් අල්ලල ගෙදරදි පාඩම් කරල නැ මේ අවුරුදු 2ටම. ඊලග අවුරුද්දෙ එක්සෑම් දැන් මං සල්ලි හොයපු විදි වලින් හොයන්න බැරි තරම්. දැන් මට කෙල වෙලා කියල තෙරෙනව. මන් මොකද්දක් කරන්න ඕනෙ? මන් ප්ලෑන් කරගෙන හිටියේ 20 lakhs විතර හොයාගෙන private campus යන්න එත් මේ විදියට මට එක කරගන්න බැරි වෙනවා. මේ වෙද්දී ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයල සල්ලි හොයන අයට කියන්න තියෙන්නේ තමන් කරන දේ ගැන අදහසක් අරගෙන stable ද නැද්ද කියල තීරණේ කරන්න කියල
 
wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113

    උඹ ගත්ත ලක්ෂ 35න් මොකද කරේ?
     
    helpboi

    Member
    Oct 16, 2020
    6
    3
    3
    උඹ ගත්ත ලක්ෂ 35න් මොකද කරේ?
    ගෙදරට වියදම් කරා > මට වියදම් කලා. ගොඩක් දේවල් කලා. කිව්වොත් මාව expose වෙන්න පුලුවන්
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ගෙදරට වියදම් කරා > මට වියදම් කලා. ගොඩක් දේවල් කලා. කිව්වොත් මාව expose වෙන්න පුලුවන්
    කමක් නෑ උඹට තවම 18යිනෙ. මමනම් කියනේ මේ අවුරුද්දේ පුළුවන් උපරිමෙන් ඒ ලෙවල් වලට උනන්දු වෙයන්. උඹට වේලාවෙන් වෙලාවට සල්ලි හොයන්න හිතට එයි. නමුත් ඒවා හිතන්න එපා මේ අවුරුද්ද කැපවීමෙන් ඒ ලෙවල් කරපන්. තව ඉතුරු සල්ලි ටික fix කරපන්. නැත්තන් ඒ ලෙවල් ඉවර වෙද්දී උඹ ඒ සල්ලි ටිකත් ඉවර කරගන්නවා. උඹ රජයේ එකකට ගියොත්, උඹට අර සල්ලි ටිකත් ඉතුරුයි මොකෙකට හරි ආයෝජනය කරන්න. එහෙම නැති උනොත් උඹට පුළුවන් අවුරුදු 2ක් විතර ආයෙම මහන්සි වෙලා ලක්ෂ 20 හොයාගෙන private එකකට යන්න. ඒ ගියත් 24න් උඹ එලියෙනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,671
    113
    එකමත් එක රටක
    :lol: නිදාගනින් දැන්. තාම මේ account එක හදලත් පැය දෙකයි නේ. අවු 1ක් තියෙන්නේ යකෝ. ඕනෑකමක් තියනවනම් පාඩම් කරල ගොඩ පලයන් උබ ඇත්තටම AL කරන එකෙක්නම් .
     
    Nikowitzki

    Member
    Aug 19, 2020
    12
    18
    3
    මාර මිනිහෙක්නේ බන් උඹ..තව මාස දහයක් තියනවා නේ....exam හරියට කර ගනින්..මාස දහයක් තිබිලත් බෑ කියනවා කියන්නේ ඉතින් වැඩක් නෑ කතාකරලා..ඔය තියන වෙලාව හොඳටම ඇති...මට නම් හිතෙන්නේ උඹ පට්ට බොයියක් ගහන්නේ.. කමක් නෑ ඇත්ත හෝ නැත්ත...විභාගේ කරපංකෝ ඉස්සෙල්ලා..මොකක් හරි අරමුණක් තියාගනින් ජීවිතේට..එහෙම උනා නම් ඔහොම දේවල් හිතෙන්නේ නෑ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මට අවුරුදු 18, 2021 A/L. මන් o/l කාලෙම online money හොයන්න විදියක් හොයාගත්ත. ඒත් ඒක stable නෑ. ගිය අවුරුද්ද අග විතර වෙනකන් මන් 35 lakhs විතර හොයල තියනවා.

    pissukanna.jpg
     
    • Haha
    Reactions: Heshan Daminda

    helpboi

    Member
    Oct 16, 2020
    6
    3
    3
    කමක් නෑ උඹට තවම 18යිනෙ. මමනම් කියනේ මේ අවුරුද්දේ පුළුවන් උපරිමෙන් ඒ ලෙවල් වලට උනන්දු වෙයන්. උඹට වේලාවෙන් වෙලාවට සල්ලි හොයන්න හිතට එයි. නමුත් ඒවා හිතන්න එපා මේ අවුරුද්ද කැපවීමෙන් ඒ ලෙවල් කරපන්. තව ඉතුරු සල්ලි ටික fix කරපන්. නැත්තන් ඒ ලෙවල් ඉවර වෙද්දී උඹ ඒ සල්ලි ටිකත් ඉවර කරගන්නවා. උඹ රජයේ එකකට ගියොත්, උඹට අර සල්ලි ටිකත් ඉතුරුයි මොකෙකට හරි ආයෝජනය කරන්න. එහෙම නැති උනොත් උඹට පුළුවන් අවුරුදු 2ක් විතර ආයෙම මහන්සි වෙලා ලක්ෂ 20 හොයාගෙන private එකකට යන්න. ඒ ගියත් 24න් උඹ එලියෙනේ.
    Fixed දාල තියෙන්නෙ අම්මලගෙ නමට ඒව ආයෙ මට ඉල්ලන්න බෑ. මට ආයෙත් ඉස්සර වගෙ ෆුල් ඩම් එක දාල කරපු දේවල් කරන්න හිතෙනව ඒත් මට sure නැ stable නැ කියල තෙරෙන නිසා. 1year වලින් exam කරන්න පාඩම් කරන එකද හොද නැත්නම් කරපු දේවල් ආයෙ try කරන එකද
    :lol: නිදාගනින් දැන්. තාම මේ account එක හදලත් පැය දෙකයි නේ. අවු 1ක් තියෙන්නේ යකෝ. ඕනෑකමක් තියනවනම් පාඩම් කරල ගොඩ පලයන් උබ ඇත්තටම AL කරන එකෙක්නම් .
    Maths පුලුවන්ද බන් 1year වලින් ගොඩදාගන්න 3c වගේවත්
    මාර මිනිහෙක්නේ බන් උඹ..තව මාස දහයක් තියනවා නේ....exam හරියට කර ගනින්..මාස දහයක් තිබිලත් බෑ කියනවා කියන්නේ ඉතින් වැඩක් නෑ කතාකරලා..ඔය තියන වෙලාව හොඳටම ඇති...මට නම් හිතෙන්නේ උඹ පට්ට බොයියක් ගහන්නේ.. කමක් නෑ ඇත්ත හෝ නැත්ත...විභාගේ කරපංකෝ ඉස්සෙල්ලා..මොකක් හරි අරමුණක් තියාගනින් ජීවිතේට..එහෙම උනා නම් ඔහොම දේවල් හිතෙන්නේ නෑ
    මං එහෙම සල්ලි තිබ්බ එකෙක් නෙමෙ. සල්ලි හම්බුන එකෙන් ආඩම්බර නොවුනත් මන් hype උනා කියල හිතෙනව. මන් අහන්නෙ මාස 10න් පුලුවන්ද කියල මොකද මන් පොතක් අතින් අල්ලලවත් නැ a/l පලවෙනි දවසෙ ඉදන් එහෙම බැරි නන් මට යන්න වෙන්නෙ අනිත් option එකටනෙ
    ලස්ස 35 නයි අරින්නැතුව කියපන්කො මොනවද ඒ් ක්‍රම
    Youtube, adsense, fiverr නෙමෙ. ඒව පොඩ්ඩක් හරි stable ඇති කියල හිතනවා
    ගාන කිව්වෙ මන් ඒ කලෙදි මුකුත් නොකර හිටියෙ නැ කියල පෙන්නන්න. දවස් ගනන් නිදි මරල පස්සෙ දවසෙ class ගියපු school ගියපු දවස් තිබ්බා
     
    • Haha
    Reactions: nima123

    helpboi

    Member
    Oct 16, 2020
    6
    3
    3
    monada kare???
    Drop shipping ?
    නැ බන්. ඕව කරල අතට දැනෙන ගානක් හොයන්න අමාරුයි. ගොඩක් කල් යනව ඒකට ඒත් ගොඩක් stable මන් හිතන විදියට මන් කරපු දේවල් සෝඩා බෝතලෙ ඇරියා වගේ
    Attention seeking කියන්නෙ personality disorder එකක් (personality disorder is a mental illness, but a very serious one.)
    බෙහෙත් ගනින්.
    කෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා උදව්වක් ගන්න public ඇහුවහම ඒක attention seeking කියල හිතන එකත් disorder එකක් වෙන්නැති. මේක ෆේක් එකක් මන් මේකෙන් ප්‍රශ්න අහනව මිසක් මාව expose කරගන්න හදන්නෙ නැ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,671
    113
    එකමත් එක රටක
    Maths පුලුවන්ද බන් 1year වලින් ගොඩදාගන්න 3c වගේවත්
    (උබ ඇත්තටම AL කරන එකෙක් නම් )පුලුවන් කරන එකෙක්ට. ඇයි උබ පොතක් අතින් වත් අල්ලුවෙ නෑ කියන්න උබ ඉස්කෝලේ ගිහිනුත් කරේ lap එකක් තියන් online business ද ? නෑ නේ.
    මේකේ reply දදා ඉන්න වෙලාවෙත් පාඩමක් කරපං උබට විභාග ගොඩ යන්න ඕන නම්.. උබලගේ වයසේ උන්ට තරම් වෙන මොන කාලෙක උන්ටවත් මෙච්චර resources තිබිල නෑ exam ගොඩයන්න. බලපං youtube එකේ දැන් සම්පුර්ණ පාඩම් පිටින් හොයාගන්න පුලුවන්. මෙච්චර තිබිලත් බැරිනම් බෑ තමයි..
     
    ගිය අවුරුද්දෙ school ගියා ඉස්සර කාලෙ වගෙ නෙමෙයි ඉගැන්නුවෙ නැ ගොඩක්. මේ අවුරුද්දේ coronaත් එක්ක ගියෙ නැති තරම්. මන් පොතක් ඇල්ලුවෙ නෑ කියන්නෙ ගෙදරදි මන් කිසිම වැඩක් කරේ නෑ කියන එක class වල note එක එහෙම ලියාගෙන තියනවා. මේ resources වලින් ඉගෙන ගෙන 1year වලින් cover කරගන්න පුලුවන් වෙයිද
     
    Sen-lu

    Well-known member
  • කෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා උදව්වක් ගන්න public ඇහුවහම ඒක attention seeking කියල හිතන එකත් disorder එකක් වෙන්නැති. මේක ෆේක් එකක් මන් මේකෙන් ප්‍රශ්න අහනව මිසක් මාව expose කරගන්න හදන්නෙ නැ
    Can't you see, I did help you. Not for your fake problem, for your real problem.
     
    helpboi

    Member
    Oct 16, 2020
    6
    3
    3
    ලොවෙත් පුළුවන්.
    Thanks මචන් දවසක පැය කීයක් වගේද? වෙලාව ඉතුරු උනොත් මට අර වැඩ ටිකත් පොඩ්ඩක් හරි කරගන්න පුලුවන් වෙයි ඒකයි.
    Can't you see, I did help you. Not for your fake problem, for your real problem.
    boru poyya
    අනේ මන්ද මේක බොරුවක් කියල හිතන්නෙ ඇයි කියල මන් බොරුවක් කියනව කියල කියනවා නන් ඇයි කියලත් කියන්න. මිනිහෙක් මේ වගෙ බොරුවට උදව් ඉල්ලල thread දායි කියල මන් නම් හිතන්නෙ නැ