1. Honest-killer

    අහලා තියෙන හොඳ වැඩසටහන් මොනවද?

    අහලා තියෙන හොඳ වැඩසටහන් මොනවද?
  2. Honest-killer

    mp3 voice remover software please

    යලුවනෙ මට එම්පී ත්‍රී සින්දුවල වොයිස් අයින් කරගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් දෙන්න තියෙනවම්, ලොකු දෙයක්
  3. Honest-killer

    අද දවසේ ත්‍රෙඩ් එක උඹලත් දැක්කද?

    අද දවසේ ත්‍රෙඩ් එක උඹලත් දැක්කද? http://www.elakiri.com/forum/showthread.php?t=1558371 මට මතක්වෙනකොටත් හිනා යකෝ,,,:rofl::rofl: ජෝක් වගේ නෙමෙයි පුලුවන්නම් මූට හෙල්ප් එකක් දියල්ල :rofl::rofl::rofl:
  4. Honest-killer

    බඩු මුට්ටු ටිකක් ඔන්ලයින් විකුණගන්න ඕන..

    බඩු මුට්ටු ටිකක් ඔන්ලයින් විකුණගන්න ඕන.. මචන්ලා, ebay,amazon වගේ සයිට් ඇරුනම වෙන තැන් මොනාද තියෙන්නෙ? මට ඉක්මනට තියෙන දේවල් ටික පිටරට හෝ මෙරට එකෙක්ට විකුණගන්න ඕන.. ඉතින් ඒවා විකුණන්න පුලුවන් හරි ඇඩ් දාන්න පුලුවන් තැන් මොනාද තියෙන්නෙ? :oo: කොටින්ම මම අහන්නෙ ඉක්මණටම විකුණගන්න පුලුවන්...
  5. Honest-killer

    utorrent help හෙට වෙද්දි බාගන්න ඕන.

    utorrent help හෙට වෙද්දි බාගන්න ඕන. අඩෝ මචන් මට ජිගාබයිට් එකක ටොරන්ට් එකක් හෙට උදේ වෙද්දි බාගන්න ඕන, මචන් ඩයලොග් කනෙක්ෂන් එක දාගෙන ****.:angry::angry::angry: ඉක්මනට මට මේක බාගන්න ක්‍රමයක් කියපල්ලකො. ස්පීඩ් එක වැඩිකරගන්නෙ කොහොමද? නැත්නම් අයිඩීඑම් දානවද? පොඩි අයිඩියා එකක් දියල්ලකො
  6. Honest-killer

    ඉන්ද්‍රරතන ජාතකය සහ තවත් කතා

    ඉන්ද්‍රරතන ජාතකය සහ තවත් කතා රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිත පරිත්‍යයෙටන් කටයුතු කිරීම සඳහා බෝවත්තේ ඉන්ද්‍රරතන හාමුදුරුවන් මෙන් තවත් භික්‍ෂූන් බොහෝ ගණනක් සූදානමින් සිටින්නේ යයි සිංහල රාවය ජාතික සංවිධානය පවසයි. එම සංවිධානයේ ජාතික සංවිධායක පුලියද්දේ සුධම්ම හිමියන් මේ බව පැවසුවේ අපවත් වී වදාල...
  7. Honest-killer

    කෝ අර සිංහල උපසිරැසි සයිට් එක?

    කෝ අර සිංහල උපසිරැසි සයිට් එක? නම කියන්න නම් බෑ වගේ. සිංහල උපසිරැසි පන්සිය ගානක් තිබුන ෆෝරම් එකට මොකද වුනේ?:shocked: ඒක ආපහු ඒවිද? ඒ උපසිරැසි ලියපු අයගෙ මහන්සිය වතුරෙ ගියාද?:angry: එහෙමවුනොත් හෙන අපරාධයක් වෙන්නෙ,:sorry:මේ ගැන උඹල මොනවහරි දන්න දෙයක් තියෙනවද?:( z**m. llk?:oo:
  8. Honest-killer

    කෙල්ලෙක් උඹලගෙන් යාලුවෙන්න ඇහුවොත්??????

    කෙල්ලෙක් උඹලගෙන් යාලුවෙන්න ඇහුවොත්?????? සිරාවටම මොකද කරන්නෙ? උඹලගෙ අත්දැකීම් එහෙමත් පුලුවන් හැටියට මෙතන දාගෙන යමල්ල :P
  9. Honest-killer

    තමන්ගෙම ගේම් එකක් හදමුද?

    තමන්ගෙම ගේම් එකක් හදමුද? අද කාලෙකට පස්සෙ මටත් වැදගත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා, හුඟක් අය මේකට ආස වේවි කියලා හිතෙනවා, ඒ අපි හැමෝම ගේම් ගහන නැත්නම් ගේම් ගහලා තියෙන අය නිසා. ඇත්තටම හුඟක් වෙලාවට අපි ගේම් එකක් ගැහුවම ඒක ඉවර කරනවා ඇරෙන්න ඒකෙ තාක්ෂනික පැත්ත ගැන කතා කරන්නෙ නෑ, ඒ වගේම ඉගෙන ගන්නෙත්...
  10. Honest-killer

    බොදු බල සේනාව දෙමළ ඩයස්පෝරාව හමුවුනා

    බොදු බල සේනාව දෙමළ ඩයස්පෝරාව හමුවුනා බොදුබල සේනා සංවිධානය සහ දෙමළ ඩයස්පෝරාව අතර හමුවක් නෝර්වේ රාජ්‍යයේදී සිදු වූ බවත් ඒ හමුව සූදානම් කිරීම තමන් විසින් සූදානම් කල බවත් කොළඹ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම නිවේදනයේ සම්පූර්න සිංහල පරිවර්තනය මෙසේය. බොදු බල...
  11. Honest-killer

    මචන්ලා උඹලා මොකද කියන්නෙ?

    මචන්ලා උඹලා මොකද කියන්නෙ? මම හොඳ ඉන්ගීසි සොෆ්ට්වෙයා කෝස් ටිකක් ගෙන්නන්න හදන්නෙ. අපේ අය සොෆ්ට්වෙයා ඩීවීඩී වලින් ඉගෙන ගන්න කැමතිද කියල මට පොඩ්ඩක් දැනගන්න ඕන. මම ඩීවීඩි වලට දාන්න හිතාගෙන ඉන්නෙ පැය 12+ කෝස් එකයි, අදාල සොෆ්ට්වෙයා එකයි. අද කාලෙ මාකට් එකේ තියෙන්නෙ එකම ලර්නින්ග් ඩීවීඩී සෙට් එක, අප්...
  12. Honest-killer

    ප්‍රවේශමෙන්.... අනතුරුදායකයි.....

    ප්‍රවේශමෙන්.... අනතුරුදායකයි..... මම දේ දුවගෙන දුවගෙන ඇවිත් මහ රෑ ලොග් වුනේ මට දැනගන්න ලැබුනු විශේෂ කාරණාවක් නිසා,,,, මේකෙ අය දැකලා තියෙනව ඇති ලමයි වඩාගෙන පාරෙ හිඟාකන ගෑනු අය එහෙම, ඕනතරම් දැකලා ඇති. ඒ අය ගැන පොඩි විස්තරයක් කියන්න හිතුවෙ.. ඔය වඩාගෙන ඉන්න ලමයි ඒ ගෑනුන්ගෙ නෙමෙයි කියලා සමහරවිට...
  13. Honest-killer

    මැට්ටව එලකිරියෙන් පන්නමුද?

    මැට්ටව එලකිරියෙන් පන්නමුද? මැට්ටා කියන්නෙ ෆේක් එකක් කියලා හැමෝම දන්නවා. අනූෂගෙ මැට්ටා කියන එක පන්නනවද? දෙකම පන්නවද කියන එක ගැන පොඩි ජන මත විමසුමක් කරන්න හදන්නෙ. * මේක පැරදුනා කියලා යන නොයන එක අවසානයට තීරනය කරන්නෙ අනූජ:cool: * මේක පැරදුනා කියලා මැට්ටා බෑන් වෙන්නෙත් නෑ.:P *මේ poll එක මම...
  14. Honest-killer

    Freelancer help

    මමත් වැඩේට බහින්න හිතාගෙන ඉන්නෙ. මොනවද මචන් ලේසියෙන්ම කරන්න පුලුවන් ජොබ් තියෙන්නෙ, ඩේටා එන්ට්‍රි වගේ ඒවද?:P දන්න අය ඉන්න ඉන්නවනම් පොඩි උදව්වක් කරපන්කො, මට පොඩ්ඩක් ඉගෙනගන්න ඕන.:oo::confused:
  15. Honest-killer

    ගෙදර ලයිට් බිල අපිම බලාගමු

    ගෙදර ලයිට් බිල අපිම බලාගමු Type C <space> account number <space> meter reading send 1987 Example C 4891526319 9417 මීටරේ බලනකොට රතුපාර කොටුව බල්ලට දාපන්. ඒකෙන් වැඩක් නෑ මගේ දැනට 1302:baffled: උඹලගෙ ගනනුත් දාමු බලන්න 1500 පැන්නම එලකිරි එන්නෙ නෑ :P කර්න්ට් එක වත් නැත්නම් බම්ප්...
  16. Honest-killer

    Maneater film series එක බලල තියෙනවද?(unrated)

    Maneater film series එක බලල තියෙනවද?(unrated) අවුරුදු කාලෙ ෆිල්ම් බලන එක තමයි හුඟක් අය කරන්නෙ. මේ ෆිල්ම් සීරියස් එක ගැන සමහර වෙලාවට අහලත් ඇති, බලලත් ඇති, ඒ වුනාට සීරියස් එකම බලලා තියෙනව කියලා මන් නම් හිතන්නෙ නෑ, 2007 RHI entertainment විසින් නිශ්පාදනය කල චිත්‍රපටි මාලාවෙ චිත්‍රපටි 25ක්...
  17. Honest-killer

    ඉක්මනට වරෙල්ලා. පොඩි හදිස්සියක්

    ඉක්මනට වරෙල්ලා. පොඩි හදිස්සියක් මචෝ, මගෙ .com ඩොමේන් එකක් තියෙනවා, එකෙන් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් කරන්න ඕන, කොහොමද ඒක කරන්නෙ? :confused:හොස්ටින්ග් නැතුව ක්‍රමයක් තියෙනවද?:rofl: එහෙම නැත්නම් ෆ්‍රී හොස්ටින්ග් සර්විස් එකක හොස්ට් කරන්න වෙයිද? :oo:මමමේ ගැන මොකුත් දන්නෙ නෑ.:no: ඒත් වර්ඩ්ප්‍රෙස්...
  18. Honest-killer

    කොනක ඉඳන් ගැහිල්ලක් තමයි <<<collection>>>

    කොනක ඉඳන් ගැහිල්ලක් තමයි <<<collection>>> Historic first person shooting ultimate game collection පරිගනක ක්‍රීඩා කරන අය හුඟක් එලකිරියෙ ඉන්න නිසා එයාලට වැදගත් ක්‍රීඩා එකතුවක් දාන්න කල්පනා කලේ, ඒකට මම මුලින්ම තෝරගත්තෙ ඉතිහාසයෙ සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මානය කරන ලද ක්‍රියාදාම ක්‍රීඩා පෙලක්...
  19. Honest-killer

    රිසානා රට රැකියාවට යැවූ අයටත් මරණ දඬුවම

    රිසානා රට රැකියාවට යැවූ අයටත් මරණ දඬුවම රිසානා අඩු වයසින් විදේශ රැකියාවකට යැවීමට කටයුතු කළ වංචනිකයන්ට විරුද්ධව මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බව බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර සහ එම්.එම්.එම්. අම්ජාඞ් මහතා පවසයි. මේ සම්බන්ධයෙන් අම්ජාඞ් මහතා නිකුත් කළ නිවේදනයක මෙසේ ද...
  20. Honest-killer

    ජාතිය කෙට්‌ටු වීමේ ඛේදවාචකය

    ජාතිය කෙට්‌ටු වීමේ ඛේදවාචකය වත්මන් හි දක්‌නට ලැබෙන ලොකුම ඛේදවාචකය වූ කලී සිංහල ජාතිය කෙට්‌ටු වීමයි. දැවැන්ත ඉතිහාසයක්‌ හා සංස්‌කෘතියක්‌ ඇතිව, ලෝකයා ඉදිරියේ අභිමානවත් ව නැඟී සිටීමේ ශක්‌තියක්‌ ඇතිව සිටි සිංහල ජාතිය දවසින් දවස ‘පුංචි වීගෙන’ යයි. 1970 දී ‘පුංචි පවුල රත්තරන්’ යන පාඨය තැපැල්...

    No contents