හැමදේම එක තැන, <<pidgin>>
අපි හැමෝටම දැන් මැසෙන්ජර් වැඩසටහන් තියෙනවා, ඒ හුඟක් ඒව නොමිලේ දෙන අතර,, එයිනුත් skype,gtalk,yahoo,msn,myspace වගේ ඒවා විශේෂයි. අපි හැමෝටම මේ හැම සයිට් එකකම වගේ එකවුන්ට් තිබ්බට හැම සයිට් එකේම අය එක්ක කතාකරන්න වෙන්නෙ නෑ, ඉතින් අන්න ඒකට හොඳ විසඳුමක් විදියට මේකෙ...