දැන් මම ජතිවදියෙක්ද? නෑ
මාව ජාතිවාදියෙක් කරන්නේ කවුද? ඔයාල
මම දන්නා සිංහලය මම දන්නා සිංහලය, මිනිස්සු මරන්න වත් මිනිහ බලෙන් පන්සල් දක්කනවත්, මෙලෝ රහක් නැති මල ගස් කෙබර ටිකක් විශවාස කරන්නවත්
බල කරන්න නෑ
කවුද දෙමළ ශිෂ්‍යාට හොරෙන් කියල දීල University යවූවෙ
දැන් ඔන්න කාටද ෂරිය ලෝකාවට ඕනේ...