audi q2 එක හොදයි..65කට වගේ ගන්න පුලුවන්ද පාවිච්චි කරපු එකක්...?
හැබැයි ඉතින් අවුඩි වල එහෙම සිග්නල් ලයිට් දාන එකයි වයිපර් දාන හැඩල් එකයි දෙපැත්ත මාරු වෙලා තියෙන්නේ හොදේ (සිග්නල් ලයිට් වම් අතට.වයිපර් දකුණු අතට)...ඒක දන්නවනේ..හුරුවෙන්න ගියාම එපාවෙන්නත් ඉඩ තියනවා...
මම ගත්තා වෙසල් rs 2017 එකක්..1st...