1. aligamaya

    මැලේසියා ටුවර් එකට උදවුවක් ඕනි යාලුවනේ

    බලමු මචන්...ඊ වීසා අපිම ඔන්ලයින් කරගත්තොත් 5500ක් වගේ යන්නේ..ඒජන්ට් කරොත් 7500ක් වගේ ඉල්ලනවා
  2. aligamaya

    මැලේසියා ටුවර් එකට උදවුවක් ඕනි යාලුවනේ

    ahh ekada kiuwe bn..:D:D:D mokadda bn apply karana site eka
  3. aligamaya

    මැලේසියා ටුවර් එකට උදවුවක් ඕනි යාලුවනේ

    මැලේසියා ටුවර් එකට උදවුවක් ඕනි යාලුවනේ යාලුවනේ ලොකු උදවුවක් බලාපොරොත්තුවෙන් මේ නුල ලියන්නේ .. මගේ ආසාවක් තියනවා wife එක්ක මැලේසියාවට ගිහින් සති දෙකක් වගේ පොඩ්ඩක් විවේකයක් ගන්න..මම කලින් රටවල් ගොඩකට ගිහින් තියනවා.මම දන්නවා ගොඩක් දෙනා malasiya යන්නේ උපරිම දවස් 5ක් වගේ කියල..මම කලින් මැලේසියාවට...
  4. aligamaya

    Samsung A series signal අවුල් 😕

    මම 55000කට ගත්තේ A6+ එක...මලම ජරාවක්...ගන්නම එපා A සීරියස්....
  5. aligamaya

    නාග ලෝකයෙන් කැලණියට වැඩි ධාතූන්

    ධාතුන් වහන්සේලා වදින්න..පින් රැස්කරගන්න..හැබැයි මේ කාරනේ මතක තියාගත්තනම් මේ ඇත්තද බොරුද අනම් මනම් ප්‍රශ්න මුකුත් හටගන්නේ නෑ...ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කලා තමන් වහන්සේගේ ශ්‍රී දේහය ගැන වක්කලී ස්වාමීන් වහන්සේට.. "පින්වත් වක්කලී..මේ කුණු කය දෙස බැලීමෙන් ඇති ඵලය කුමක්ද..ඔබ දහම දකින්න..එවිට...
  6. aligamaya

    ඇයි වෙසල් පෙට්‍රල් version එක එන්නැත්තේ....

    ඇයි වෙසල් පෙට්‍රල් version එක එන්නැත්තේ.... මචන් හොන්ඩා වෙසල් එකේ world මාකට් එකට ගහන හයිබ්‍රිඩ් නොවන පෙට්‍රල් එකක් තියනවා නේද හොන්ඩා hrv 2019 කියලා.පෙනුමත් එකමයි එන්ජින් දාරිතාවත් එකයි...ඇයි ඒක ලංකාවට ගේන් නැත්තේ...ඔය වෙසල් හයිබ්‍රිඩ් එක ජපන් ඩොමෙස්ටික් වර්ශන් එකක්නේ බන්..ඒ හයිබ්‍රිඩ් එක...
  7. aligamaya

    Toyota Raize - Newly Launched

    ඔය වාහනේ ආපු පමනින් එහෙම ජනප්‍රිය වෙයි කියන්න බෑ නේද බන්..මොකද හේතුව ලක්ශ 60කට කිට්ටු මුදලක් කෙනෙක් වියදම් කරන්නේ suv ටයිප් එකේ එකකට..පෙනුම බලය සහ ඉඩකඩ කියන මූලික දේ අරමුණු කරගෙන..ඒකයි වෙසල් එක සහ ඊට අඩුවෙන් chr එක (වෙසල් තරම් chr ජනප්‍රිය උනේ නෑ.) මිනිස්සු අතර ප්‍රසිද්ධ උනේ..ඔය වාහනේ බැලූ...
  8. aligamaya

    Lapstore මේ ශොප් එකෙන් ලැප් ගත්ත අය ඉන්නවද?

    ලැප් එහෙම ලන්කාවෙන් ගන්න එපා බන්...මෙහෙ ඔක්කොම වගේ refurbished තියෙන්නේ දැන් ...අපි කොම්පැනි වොරන්ටි එක්ක අබාන්ස් සිංගර් වගේ ඒවගෙන් ගන්න ලැප් එහෙමත් කොලිටි අඩුයි ගොඩක්..ඒවා මේ ලන්කාව ඉන්දියාව වගේ රටවලට කොලිටි අඩුකරලා ගහපුවා..වොරන්ටි අවුරුද්ද ඇතුලත මගේ යාලුවෙක් තුන් පාරක් රෙපෙයාර් කරා අබාන්ස්...
  9. aligamaya

    දිවයින පුරා පැතිර යන අක්ෂි රෝගයක් - රෝග ලක්&#3

    මටනම් හිතෙන්නේ පිටරට කුණු ගෙනත් බෑවා වගේ එක එක වයිරස් ව්‍යාප්ත කරනවද දන්නේ නෑ බෙහෙත් ටෙස්ට් කරන්න...ඔය අප්‍රිකානු රටවල එහෙම කරනවා අහලා ඇතිනේ...මේකත් දැන් අප්‍රිකාවටත් අන්තයි....කන්න තියෙන්නේ ඔක්කොම වහ...බොන්න තියෙන්නේ ජරා බෙහෙත්...හැදෙන්නේ හොයාගන්න බැරි ලෙඩ....ඉන්න හිතෙන රටක්ලුනේ ඒ උනාට.. අනේ...
  10. aligamaya

    Japan Visa

  11. aligamaya

    Japan Visa

    උබ කියන එක හරි...ප්‍රධානම දේ අපේ ස්පොන්සර් එහෙ ලොකු පොරක් වෙන්න ඕනි...එක්කෝ ලොකු කොම්පැනි එකක්..නැත්තම් ලොකු ඔර්ගනයිෂේශන් එකක්..එහෙම නැතුව නිකම් එහෙ ඉන්න pr තියන එකෙක් ස්පොන්සර් කරා කියලා වීසා දෙන්නේ නෑ බන්... අනික හොද රටකට ගිහින් නැති කෙනෙකුට ලේසියෙන් දෙන්නේ නෑ බන්...ගන්න අමාරුයි නෙමෙයි ගන්න...
  12. aligamaya

    Japan Visa

    මොන හතරබීරි කතාවක්ද බන් මේ...උබත් එක්ක ජොයින්ට් එකවුන්ට් එකක සල්ලි දාපුවම උබට නීත්‍යානුකූලව ඒකෙන් භාගයක් අයිතිනේ කොහොමත් අනික වීසා හම්බුනේ නැත්තම් ඒ ලක්ශ 15 ගන්න උබත් ඉන්නම එපැයි...ඒක දාපු එකාට ආපහු ගන්නත් බෑනේ උබ නැතුව...
  13. aligamaya

    Japan Visa

    මොනවා තිබ්බත් කවුරු හිටියත් ජපන් වීසා දෙන්නේ නැ...ජපන් වීසා ගන්නනම් උබට කලින් ශෙනගන්..uk ..usa...වගේ වීසා තියෙන්න ඕනි..එහෙම නැත්තම් උබ හොද රටකට කියලා යන්න හදන්නේ ඉස්සරලම ජපන් නම්...කවදාවත් හම්බවෙන්නේ නෑ...එහෙම ඉස්සරලම ජපන් යන්නනම්..ජපානේ මොකක් හරි ඔර්ගනයිෂේශන් එකක්...නැත්තම් ලොකු කම්පැනි එකක්...
  14. aligamaya

    SAMSUNG_GALAXY_S10_PLUS

    ඔව් උබ කියන එක ඇත්ත..ඒ උනාට බන් ග්‍රීන්වෙයා උනුත් හොරු තමයි බන්..උබ කියන්නා වගේ උන් ගාව හොද ෆෝන් තිබිලා අහුවෙන්න ඉඩ තියනවා ඒක ඉතින් වෙලාව තමා ගන්න එකාගේ..හොද phone එකක් හම්බුනොත් ගොඩ..
  15. aligamaya

    Samasung A10 Vietanam අරන් වෙච්ච දේ...

    දැන් ලන්කාවේ කිසිම තැනකින් ඔරිජිනල් කොලිටි සැම්සුන් phone ගන්න බෑ...කොම්පැනි ගත්තත් එච්චරයි..ලන්කාවට සැම්සුන් ගෙන්නන ලොකු ලොකු කොම්පැනි ඔක්කොම සැම්සුන් කොම්පැනි එකට කියලා ලන්කාව වෙනුවෙන්ම කොලිටි අඩුකරලා phone හදවගෙන තියෙන්නෙ..ලන්කාවට විතරක් නෙමෙයි..ඉන්දියාව..පකිස්තානය ..බන්ගලාදේශය..හැම රටකම...
  16. aligamaya

    SAMSUNG_GALAXY_S10_PLUS

    හොදම දේ ඩුබායි වලින් වගේ ගෙන්න ගනින් ගානත් අඩුයි.හැබැයි නියම සැම්සුන් ස්ටෝර් එකෙන් ඩුබායි වල තියන...දැන් ලන්කාවේ කිසිම තැනකින් ඔරිජිනල් කොලිටි සැම්සුන් phone ගන්න බෑ...කොම්පැනි ගත්තත් එච්චරයි..ලන්කාවට සැම්සුන් ගෙන්නන ලොකු ලොකු කොම්පැනි ඔක්කොම සැම්සුන් කොම්පැනි එකට කියලා ලන්කාව වෙනුවෙන්ම කොලිටි...
  17. aligamaya

    Phone buying Help

    උබ අහන ප්‍රශ්නෙට නම් අදාල නෑ වෙන්න පුලුවන්. ඒත් මේකයි ඇත්ත...දැන් ලන්කාවේ කිසිම තැනකින් ඔරිජිනල් කොලිටි සැම්සුන් phone ගන්න බෑ...කොම්පැනි ගත්තත් එච්චරයි..ලන්කාවට සැම්සුන් ගෙන්නන ලොකු ලොකු කොම්පැනි ඔක්කොම සැම්සුන් කොම්පැනි එකට කියලා ලන්කාව වෙනුවෙන්ම කොලිටි අඩුකරලා phone හදවගෙන තියෙන්නෙ..ලන්කාවට...
  18. aligamaya

    16 Days in Vietnam

    හරිම සතුටුයි.. එලකිරියේ වේලිලා තිබ්බ ට්‍රැවල් සෙක්ශන් එකට වැස්සක් වැස්සා වගේ....
  19. aligamaya

    ඩුබායි ටුවර් එකකට උදවුවක් ඕනි..ඩුබායි ඉන්&#350

    ඒ උනාට ප්‍රශ්න අහනවා බන්..මම සින්ගා යන්න ගිහින් ප්‍රශ්න ඇහුවා...උන් බලන්නේ අපි විසිට් ගිහින් ඩුබායි ජොබ් කරයිද කියලා...

    No contents