මම මැලේසියාවේ තාම ගිහින් නෑ.වෙන රටවල් වලට ගියා. මැලේසියාවේ නොයා ඉන්නේ මේ එක එක්කනා එලකිරියේ ත්‍රෙඩ් වල කියනවා මැලේසියා ඊ වීසා එක ඇප්ලයි කරාම ලීව් ඇපෘවල් ලෙටර් එක සහ මාස තුනක බැන්කු ගිනුම් වාර්තා ඉල්ලනවනේ..ඒවා දුන්නාම එම්බසියෙන් වැඩකරන ඔෆිස් එකට කෝල් කරලා ඒවා ඇත්තද කියලා හොයනවලු..ඊලගට මාස තුනේ...