සිංහල වලින් හදපු simple html ෆයිල් එකක් තියෙනවා. ඒක android mobile phone එකට දාලා බැලුවම සිංහල ෆොන්ට්ස් පෙන්නන්නෙ නෑ(අපබ්‍රංශ අකුරු ටිකක් පෙන්නන්නෙ සිංහල අකුරු වෙනුවට).
ඒක හදාගන්නෙ කොහොමේ ?
code එක :
html ෆයිල් එකට mobile phone එකේ පේන විදිහට Noto Sans Sinhala font එක දාගන්නයි ඕනෙ...