අලුතින් iPhone එකක් ගද්දි බලන්න ඕනෙ මොනවද ?

Mr.Mark

Active member
  • Jul 23, 2018
    162
    171
    43
    හෙට අලුතින්ම iphone 15 pro max එකක් ගන්න ඉන්නෙ.
    බලන්න ඕන හැංගිලා තියෙන features මොනවද? මොන version එකද හොඳ. ජැපනීස් එකේ shutter sound එක තියෙනවද ? වොරන්ටි ක්ලේම් කරන්න හොඳ Australian version එකද.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,784
    113
    හංගල තියන ඒව සමහරවිට refurbished වෙන්න පුලුවන්. එලියෙ තියන සීල් පැක් එකක්ම ගනින්.
     
    • Like
    Reactions: Mr.Mark

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    danne meccharayi heat wennwa f wenna cover galawala charge karanne gannwa gentx , futureworld hari ganna
    මගෙත් ඔය සීන් එක තිබුන 15 ප්‍රො මැක්ස්. හැබයි දැන් මෙහෙදි ඒක නෑ. සමහරවිට ලංකාව වගේ රටවල temperature එකෙත් බලපෑමක් ඇති.
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මගෙත් ඔය සීන් එක තිබුන 15 ප්‍රො මැක්ස්. හැබයි දැන් මෙහෙදි ඒක නෑ. සමහරවිට ලංකාව වගේ රටවල temperature එකෙත් බලපෑමක් ඇති.
    yep bn ac room awulak na nathm ithin battry drain wennwa :D
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    හෙට අලුතින්ම iphone 15 pro max එකක් ගන්න ඉන්නෙ.
    බලන්න ඕන හැංගිලා තියෙන features මොනවද? මොන version එකද හොඳ. ජැපනීස් එකේ shutter sound එක තියෙනවද ? වොරන්ටි ක්ලේම් කරන්න හොඳ Australian version එකද.
    salli thiyeda kiyala,salli nathnam kade wahala thiyana welawa thama issella balanna wenne
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    ශුවර් තැනකින් ගන්නවා නං ලොකුවට බලන්න දෙයක් නැහැ

    අඩුවටම තියන තැන් වලින් ගන්නවා නං ඇපල් කෙයා තියනවද කියලා බලන්න, එතකොට මොනවා හරි උනොත් උන්ගෙන් වොරන්ටි ගන්නබැරි උනත් worst case අතින් වියදම් කරලා හරි ඇපල් ස්ටෝ එකකට යවලා වොරන්ටි ගන්න පුලුවන්
    බොක්ස් එක ඕපන් කරන්න කලින් සීරියලා එක checkcoverage.apple.com එකේ ගහලා බලපන් ඇක්ටිවු කරලාද කියලා
    ඇපල් කෙයා තියනවා කියලා විකුනනවා නං ෆෝන් එක ගනිපු කඩේදිම ෆෝන් එක ඇක්ටිවු කරලා ඇපල් කෙයා ඇක්ටිවු වෙනවද කියලා වෙරිෆය කරගන්න