මට JBL වර්ගයේ original portable speaker එකක් හරි party box හරි අඩුවට තියෙන එකක් ගන්න ඕනේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. pen drive එක plug කෙරුවම ඒකෙ තියෙන සිංදු random විදිහට (shuffle) play වෙන්න ඕනේ. පෙන් එකේ තියෙන පිලිවෙලට නොවෙයි.තැනින් තැන තියෙන සිංදු play වෙන්නයි ඕනෙ. ඔන්න ඔය shuffle...