අපේ එකා නම් කෙලින්ම පබයා වගේ .
![]()
https://www.news.lk/news/politics/i...t-lady-attend-reception-by-us-president-obama
ලංකාවේ බහුතරය සුද්දන්ට සාපේක්ෂව මිටියි තමයි බන්

ඕක එඩිට් කරපු එකක්ලු නේද.ඒ දවස් වල මේකේ ත්රෙඩ් ගියා.![]()

මෛත්රීගෙ ගෑනිත් හිනා වෙලා ඉන්නවා. ඒත් මූගෙ මූනෙ හිනා පොදක් නෑ.


ඕක එඩිට් කරපු එකක්ලු නේද.ඒ දවස් වල මේකේ ත්රෙඩ් ගියා.![]()

ඒකියන්නේ උඹ ඒකාලෙත් එළකිරි මෙම්බර් කෙනෙක්



බුවා සුදුමැලි වෙලා ඉන්නේ. දැන් ඉතින් හෙට අනිද්දා වෙනකොට ඩොලර් එක බැහැලා රුපියල වැඩිවෙයි


