1. dilan_randika

    Questions පුච්චන කෑල්ල තියෙන්නෙ උඩට

    විහිලු නැතිව සිරාවටම කියපන්කො බන් මේක උඩ යන්නෙ නැද්ද
  2. dilan_randika

    Questions පුච්චන කෑල්ල තියෙන්නෙ උඩට

    විස්ට්ල් වදින අහස් කූරක් ගත්තා එකෙ පුච්චන කෑල්ල තියෙන්නෙ උඩටනෙ බන් මෙ හු*^^^^ යවන්නෙ කොහොමද
  3. dilan_randika

    කුකුල නේ රෝදේ හීරුණ

    better get new risk in highways
  4. dilan_randika

    කත්නොරුවේ හාමුදුරුවෝ කන්න නැතුව මහන වෙච්ච එකෙක් - ඉන්දික තොටවත්ත 😂😂😂

    ලමයි ගැනනෙ කියන්නෙ ලමයින් නම් එන්නෙ වැඩිහිටියො හරහා නිසා කතාව ඇත්ත ඉතින්
  5. dilan_randika

    Questions නාමල් ටත් රෙනො වගෙ

    නාමල් ටත් රෙනො වගෙ රොල්ස් රොඉස් එකෙන් යන්න පුලුවන්නෙ. එත් උන් දෙශපාලන වාසි වලට/ මිනිස්සු අන්දවගෙන ඉන්න නිසා යන්නෙ නහනෙ. මෙහෙම හිතපන්, එ සෑප ලබන්න පුලුවන්කම තියෙද්දිත් උන් එක ගන්නෙ නති එක එක අතකින් උන්ගෙ පාපක් නෙද?
  6. dilan_randika

    හොඳ VOG කෙනෙක් කව්ද?

    Prof Tiran Dias - Ragama hitye Prof. Sanath Lanarolle - castle street Below is Kalubowila doctors list
  7. dilan_randika

    Galleface eke

    happens in festivals time only
  8. dilan_randika

    Galleface eke

    too crowded high demand getting slow even you cannot take calls
  9. dilan_randika

    Questions ඉස්සො වඩෙ ඩිස්ප්ලෙ එකෙ

    ඉස්සො වඩෙ ඩිස්ප්ලෙ එකෙ ලස්සන එව්ව තියල පිටිපස්සෙන් පරන එව්ව දෙනවද බන්. මට එහම සෑකයක් ආව
  10. dilan_randika

    හිච්චි මුතුගල...

    කොහොමත් දන් ටියුශන් කාරයො බන කියල වෙලාව තිබුනොත් උගන්නන එකත් කරනවා නෙ
  11. dilan_randika

    Questions ### tele නාට්‍ය කාරයෝ ###

    1. tele නාට්‍ය කාරයෝ , tv චැනල් youtube views , වොච් ටයිම් වලින් drama එක රෑන්ක් කරගන්නවද? 2. ඇඩ් ගොඩක් යන්නෙ හොද ජනප්‍රිය ටෙලෙඩ්‍රම වල නෙද?
  12. dilan_randika

    toyota raize ප්‍රශ්නයක්

    toyota lanka - made in indonesia but u'll get warranty
  13. dilan_randika

    මාතර සිසුවාගේ සුපිරි සොයා නව සොයා ගැනීම

    ඉතුරු ටික ඔබපු එකාගේ කටට දාන්න තියෙන්නේ
  14. dilan_randika

    Questions FD දාන්න හොදම

    FD දාන්න හොදම මාස ගැන කීයද? මාසිකව පොලිය ගන්න එකද හොද?
  15. dilan_randika

    ස්කවී

    fb එකෙන් අහුලා ගත්තු ෆොටෝ එකක් බන් ස්කවියා මතක් වෙලා දැම්මේ :lol:
  16. dilan_randika

    Questions ## ලස්සන තැන් බලන්න ගියාට ##

    අපි ලස්සන තැන් බලන්න ගියාට මිනිස්සු පිරිලනම් එතන නියම ලස්සන අපිට විදින්න බැහැ නේද බන්
  17. dilan_randika

    ස්කවී

  18. dilan_randika

    Fronx fails ANCAP safety testing

    JDM Always The Best :love: ජපන හපන
  19. dilan_randika

    Questions මුනට බොඩි ලෝෂන්

    1 මුනට බොඩි ලෝෂන් ගාන එක අවුල් ද 2 baby මොයිස්චරිස අපේ මුනට ok ද 3 පිරිමි සදහා හොදම මොයිස්චරිස එකක් කියන්න
  20. dilan_randika

    Questions Connect වෙච්ච devices bandwidth එක use කරන හැටි

    Huawei router එකෙන් SLT 4G internet යනවනම්, connect වෙච්ච devices bandwidth එක use කරන හැටි බලන්න විදිහක් නැද්ද? http://192.16X.X.X/ එකෙන් බලන්න තැනක් හොයාගන්න බැරි වුණා.

    No contents