Questions ඉස්සො වඩෙ ඩිස්ප්ලෙ එකෙ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    ඉස්සො වඩෙ ඩිස්ප්ලෙ එකෙ ලස්සන එව්ව තියල පිටිපස්සෙන් පරන එව්ව දෙනවද බන්. මට එහම සෑකයක් ආව
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    ඉස්සො වඩෙ ඩිස්ප්ලෙ එකෙ ලස්සන එව්ව තියල පිටිපස්සෙන් පරන එව්ව දෙනවද බන්. මට එහම සෑකයක් ආව
    Ewa ge weda one taran wenawa , koi frying DeWal unath reuse karapu kalu thel Tama Cancer food HEMA dema owa puluwan taran noka gedarin hada ganda , YouTube eken balan hadanne, owa API gedara hadanawa lesi , parippu walta panpiti tikak dapan
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,752
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔව් මම හිතන්නෙ අපි වඩේ එකේ කන ඉස්ස ඒ වෙනකොට උගෙම තව ආත්ම හතරක් පහක් විතර බැදිල ඒ වඩේ කඩේම පෝලිමේ ඉන්නව ඇති.
    ඔයා කියන්නේ ඉස්ස ඉස්සෙක්ම වෙලා නැවත නැවත ඉපෙදෙනවා කියලද
     
    • Haha
    Reactions: wpril5 and Cypress

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    ඔයා කියන්නේ ඉස්ස ඉස්සෙක්ම වෙලා නැවත නැවත ඉපෙදෙනවා කියලද
    ඉස්ස හැම වෙලේම ඊළගට ඉස්සෙක්ම වෙලාම ඉපදෙන්න ඕනිම නෑ ඒ ප්‍රකාශයට.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    උබල ඉස්සො වගේ ඒවත් වෝල්පේපර් එකට දානවද? 😐
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,126
    34,707
    113
    ජීවිතේට ආසවක් තියෙනවා නම් සිරිලංකාවේ street food කන්න එපා. මල ජරාවල්. බඩගින්න ඉවසන්නම බැරි නම් ජම්බෝ පීනට් එකක් අරගෙන කාපං
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    ආත්ම හතරක් පහක් කියන එකේ තේරුම මොකද්ද එතකොට
    පෝස්ට් එක දැම්මෙ නන් නිකන් ජෝක් එකට ඒත් ඔය කිව්ව එකේ හැටියට එකලගම ඉපදෙන්න ඕනිත් නෑ. උගෙ ඉසි ආත්ම හතරක් පහක් තමා වඩේ කඩේ ඉන්නෙ. අතර මැද ඉසි නොවන ආත්ම තියෙන්න පුළුවන්. හැම ඉසි ආත්මයක්ම එකකට පස්සෙ එකක් වෙන්න ඕනිම නෑ. :P
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,752
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පෝස්ට් එක දැම්මෙ නන් නිකන් ජෝක් එකට ඒත් ඔය කිව්ව එකේ හැටියට එකලගම ඉපදෙන්න ඕනිත් නෑ. උගෙ ඉසි ආත්ම හතරක් පහක් තමා වඩේ කඩේ ඉන්නෙ. අතර මැද ඉසි නොවන ආත්ම තියෙන්න පුළුවන්. හැම ඉසි ආත්මයක්ම එකකට පස්සෙ එකක් වෙන්න ඕනිම නෑ. :P
    එහෙම නම් ඉතින් පොඩි ආයු කාලයක් තියෙන වෙන සතෙක් වෙන්න ඕන