දැන් සමන්තගේ හිල තියෙනවද නැද්ද කියල හොය හොය දගලන්නෙ නැතුව timestamp එක දාල තියෙන තැනින් අහල බලන්න...
මීට කලින් ලංකාවෙ වෙලා නැති පොඩි පොඩි tremor පවා දැන් එනවා... කලුතර පැත්තෙ ඉදන් කිලෝමීටර් පොඩි ගානක් ඈතින් වෙච්ච සී tremor එකක සද්දෙ මතුගම ඉන්න මටත් ඇහුනා... (සද්දෙ විතරයි) උබටත් ඇහුනද @Heshan...