1. හෙනයා

    අන්‍රයියාත් තාරුන්‍යයේ සිහින බොද කරපු හැටි

    for what? to maintain a fucking inefficient government
  2. හෙනයා

    මචං හදුනා, කෑවද බං?

    about a year ago delete කරොත් කියල SS එකක් ගැහුවා.. 1st Jan 2025
  3. හෙනයා

    Clean Sri Lanka - E Traffic app - සුපිරි වැඩක්

    හායි :cool: ඉතින් අපි බලමුකො මේක connect වෙන්නෙ කොහොමද කියලා.. clean sri lanka එකේ initiative එකක් තමයිලු මේ E-Traffic App එක.. ඒක කියන්න කලින් පහුගිය දවස් ටිකෙ වෙච්ච දේවල් ටිකක් දාල ඉන්නම්කො.. කට්ටිය වැඩේ දීලා හොඩේ... ඊට පස්සෙ ඔන්න app එක release කරනවලු.. ඔන්න ඕකට ගියාම මෙහෙම...
  4. හෙනයා

    Prof. Chandima Jeewandara නැතිවෙලා 😞

    Edit: prof ge aiya nathi wela thiyenne
  5. හෙනයා

    ඉ(අ)න්දරේගේ predictions

    බුදු සරණයි.
  6. හෙනයා

    Ada Derana Breaking News

    :lol::lol::lol:
  7. හෙනයා

    SSP Shani vs Gotabaya

    summary එකක් මෙතන ඉදන් බලන්න කවුරුහරි අර කැරි කිබුලට මේක යවපං බලන්න කියලා... :rolleyes:
  8. හෙනයා

    බයි evolution - dxx

    ඒකට දැන්.. රුන්න පොචිරයයි dxx යි දෙන්නම එකට රනිල්ට කඩේ යනවා.. හොදට තිබ්බ රටක් බයියො වැටිච්ච තැනක්.. :lol: :lol:
  9. හෙනයා

    මේ දෙකේ වෙනස?

    Apple MMMP3AM/A Magic Trackpad – Black Multi-Touch Surface https://lifemobile.lk/product/apple-mmmp3am-a-magic-trackpad-black-multi-touch-surface/ Apple MK2D3AM Magic Trackpad https://lifemobile.lk/product/apple-mk2d3am-magic-trackpad/ usually black එක ගනන් වැඩි වෙන්න ඕනේ.. 🤔
  10. හෙනයා

    රනිල්ට කඩේ යන උන්ගෙ safe stance එක

    මේ දවස් වල රනිල් ට කඩේ යන උන් රනිල්ට වචනයක් කියන්නෙ නෑ.. මොකද පස්සෙ රනිල් ඇරියොත් කඩේ ගිය උන් දන්නවා නෑමක් තියෙන්නෙ කියලා.. හැබැ‍යි එලිපිට මොකුත් කියන්න බැරි එකේ උන් කරන එකම වැඩේ ජෙප්පොන්ට, පුතානෝට බනින එක.. ජෙප්පොන්ට නම් මාත් බනිනවා හැබැයි මුන් පොයින්ට් එකට බනින්නෙ නෑ.. ඔහේ බනින්නම් වාලේ...
  11. හෙනයා

    CAT 6, 6A, 7, 8?

    5GHz support කරන SLT router එකට CAT 8 cable එකක් ගහල extend කරගන්න එක තේරුමක් තියෙයිද? වැඩි දුර නෑ 15m වගේ අදින්නේ.. අනික max 400 Mbps වගේ speed එකක් එන්නේ.. CAT 6 එකෙනුත් උපරිම 1000 වෙනකන් යන්න පුලුවන් නේ.. cable bandwidth එකේ බලපෑමක් තියෙයිද?
  12. හෙනයා

    SETAPP

    https://setapp.com/ මේක worth da? :rolleyes: පාවිච්චි කරන අය ඉන්නවද?
  13. හෙනයා

    You know what AnuradaRa wants?

    Engagement.. You don't like him? Then don't give it to him But by posting this I just gave it 😪
  14. හෙනයා

    SSP Shani

    No contents