Property Tax with Income Tax

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,805
    16,941
    113
    Kottawa
    ආ... සිංහලු රනිල් හාමු සුපිරි ඇරිල්ලක් අරින්නයි යන්නේ....
    කිසිම income එකක් වැඩි වෙන්නෙ නැතුව imaginary income එකක් බලෙන් ඇඩ් කරලා tax bracket පන්නල income tax ගෙවපල්ලා



     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,216
    1
    57,269
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හර්ෂ කතා කරන්නෙ ඔය බද්දේ එක පැතිකඩක් ගැන විතරයි

    මේ ගැන මගේ තියෙන්නෙ තරමක් වෙනස් මතයක්! කෙටියෙන් කියන්නම්.

    1. GDP එකෙන් 0.4%ක් බදු ගහනවා කියල GDP එකට දායකත්වයක් නැති ගෙවල් වගේ දේවල් වලට බදු ගහන එක වැරදියි.

    2. ඒ වගේම GDP ගණන් හදනවා වැරදියි කියන එකත් මගේ අදහසක්. වැරදි GDP එකක් බේස් කරගෙන බදු ඉලක්ක හැදීමත් වැරදියි.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    තව මූට කඩේ යන උන් ඉන්නවා ඉතින්...

    අපේ රටට ගොඩ ඒමක් නැත්තේ දේශපාලුවන් නිසා වගේම, තමන්ගේ ආත්මාර්ථකාමීත්වය නිසා, තමන්ට කීයක් හරි හොයාගන්න ඕන බලු වැඩකට #* දෙන කාලකන්නි නිසා..
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,369
    1,668
    113
    wanathamulla
    රැස්වීම් වලට රිංගපු උන්ටත් අස්වැසුම බෙදලා. උන්ගෙන් බහුතරේ තට්ටු ගෙවල් වාහන තියෙන උන්
    ow ban ai ban cid dala wath kam hoyala owa denna bari