මේක මාර ප* රටක්..අරක්කු සිගරට් ප්‍රසිද්දියේ විකුනන තියෙනව.. ඕන එකෙක්ට කඩේකින් සිගරට් එකක් ගන්න පුලුවන්... ඒත් ඒක බොන්න ඌ කොහෙහරි කෑලෑවකට රින්ගන්න ඕන.. ප්‍රසිදියේ බීල අහූනොත් දඩත් ගහනවා. පෝයට බාර් වහනවා ඒත් ඊට කලින් දවසේ බාර් එකට හොදට සේල්.. මිනිහෙක් අරක්කු ටිකක් සිගරට් එකක් බොනවා කිව්වම ඌ දරුනු අපරාද කාරයෙක්ගේ ගානට දාලා සලකන්නෙ තාමත් මේ රටේ.
මතට තිත කියලා හුයන්නක් ගෙනහල්ලා ප්‍රසිද්ද්යේ දුම්බීම තහනම්. තනහම් නම් මොන අම්මගෙ රෙද්දටඩ විකුනන්නේ... අරක්කු සිගරට් විකිනීම තහනම් කොරපල්ලකෝ එතකොට ඔය කිසිම ප්‍රශ්නයක් නෑනේ. සිගරට් එකක් නිදහසේ ලොකු ගානම් දීල ගන්න පුලුවන් නම් මිනිහෙක්ට ඒක ඕනෑ විදියක පාවිච්චි කරන්නත් නිදහස තියෙන්න ඕන මම කියන්නේ.අපිත් හොදට කන බොන මිනිස්සු.. ඒට මමනම් කෑමති අරක්කු සිගරට් දෙකම තහනම් කරනවානම්.
තරු පහේ කෑසිඔනෝ වලට එන්න එපා කියලා කෑ ගහනවා.. සමහර කෑසිනෝ එකක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑති අනාත ජෙප්පෝ ආන්ඩුව එලවන්න කෑසිනො එපා කියලා රතු පාට ඈදගෙන පාරෙ පෙලපාලි යනවා. ඒත් හෑම හන්දියේම බෙටින්ග් සෙන්ටර් , ස්පෝර්ටින්ග් ටයිම්ස් තියෙනවා.. ඩොලර් 500 ටිකට් එක අරන් යන ගමේ ගොඩේ උන්ට යන්න බෑරි තරු පහේ කෑසිනෝ එක හොද නෑ... සාමාය මිනිහෙක් ගිහින් විනාශ වෙන ගම වල මිනිහා සූදු කෙලින බෙටින්ග් සෙන්ටර් එක හොදයි. අනේ හුකේ.
ගන්කබරයන්ගේ ආන්ඩුව හරියන්නේ පාරක් ඈරියම ඒක බලන්න ට්‍රිප් ගිහින් පාරේ කොලේ එලාගෙන බත් කන ගෙදර පොල් ගහට නෑග්ගම පේනවට එහා ලෝකයක් දෑකලා නෑති ගන්කබරයන්ටම තමයි. කෑපුවත් නිල් කියාගෙන අනේ මොනව උනට් ගමේ මිනිහා නේද කියාගෙන ගන්කබරයන්ට කතිරෙ ගහල හෑමදාම සම්බෝලයි බතියි කාලා ලාම්පුව නිවලා නිදාගන්නවා. උන්ට ගානක් නෑ ඩොලර් එක 200ට ගියත් ටෑක්ස් අහස උසට ගියත්. හරිය.
ඕවට අමතරව කෑම්පස් විනාශ කරන කාලකන්නි ජේවීපී අන්තරේ, හම්බ වසන්ගතේ, හපුතල් යනකොට ගොන්නුන්ට ගෑල් කවි කියනවා වගේ උදේ ඉදන් රෑ වෙනකන් මෙලෝ රහක් නෑති හින්දි බයිලා නන්ස්ටොප් ගහ ගහ රට වල පල්ලට දක්කන එෆ් එම් වසන්ගතේ. මේනියාවක් වෙච්ච ස්ටාර් වසන්ගතේ.. දෑන් අම්මලා පොඩි උන්ව හදන්නේ ස්ටාර් කෙනෙක් වෙන්න.
මෙච්චර දියුනු ලෝකෙක තාමත් කරන්ට් එක වතුර නෑති ටවුන්. හම්බන්තොට බල්ලෙක්වත් නෑති ලේන් 4 පාරවල්.. කොලබ උදේට හවසට මිනිස්සුන්ට බස් එකේ කලන්තේ දාන සයිස් එකට හෙම්බත් වෙන ට්‍රෑෆික්. ඒසී නෑති පොල් පටවනව වගේ පටවන ඒසී බස්. ඩ්රයිවර්ලාගේ බූදලයක් වෙච්ච කෝච්චි. හන්දි හන්දි ගානේ ඉන්න ගොඩේ දොස්තරලා.
ඔය මතක් වෙච්ච ටිකක්.. බොලාට තියෙන ප්‍රශ්නත් දාපල්ල..

Last edited: