මං වැඩ ඇරිලා ගෙදර එන ගමන් බයික් එකේ හෝමගම පැත්තට. කොට්ටාවෙ අද musical එකකුයි කානිවල් එකකුයි. මාකුබුරෙ බෝගහ ගාවදි පොඩි කොල්ලෙක්ව කරේ තියං මනුස්සයෙක් හෝමගම පැත්තට එනවා. අත දැම්මා එයා.
කොල්ලට එන්නම ඕන කියලා ආවලු , බස් නැල්ලූ, පයින්ම එන්න ආවලු, හෝමගමලු ඉන්නෙ. කොල්ලා මොන්ඩිසෝරි යන්නෙ කොට්ටාවෙලු...