බයික් එක උදේ ඉදන් හවස් වෙනකම් අව්වෙ නවත්තන්න වෙන්නේ. ප්‍රෙට්‍රල් වාශ්ප වෙන්න පුලුවංද ටැංකිය රත් වෙන නිසා?
අරූ දැන් එළකිරියෙන් යයිද දන්නෑටැංකි මුඩි කල් යනකොට හරියට සීල් වෙන්නේ නෑ. අනික අව්වේ රත් උනාම ඇතුලේ වාෂ්ප පීඩනය ඉහල ගිහින් කුඩා ප්‍රමාණ වලින් පෙට්‍රල් වාෂ්පය පිටට යනවා.
පරණ ටවල් එකක් වගේ එකකින් ටැංකිය cover කරලා තියපන් මචන්බයික් එක උදේ ඉදන් හවස් වෙනකම් අව්වෙ නවත්තන්න වෙන්නේ. ප්‍රෙට්‍රල් වාශ්ප වෙන්න පුලුවංද ටැංකිය රත් වෙන නිසා?
අනේ මන්ද බන් දැන් ඉස්කෝල වල / පන්ති වල විද්‍යාව කියල මොනවා උගන්වනවාද කියල. ගුරාල පන්තියේ උගන්වල මදි පාඩුවට යුටියුබ් එකෙත් දොඩවනවා. ඒත් බහුතරයක් උන්ට සාමාන්‍ය දැනිමවත් නෑ. ලඟදි දවසක් කැම්පස් යන එකෙක් කියනව ඇහුන මුද අයිනේ ඉදන් බිලි පිත්ත දාල බලයෙක් අල්ල ගත්ත නම් දවසේ ගාන ශේප් කියල. උ හිතන් ඉන්නේ බලයෝ ඇවිත් මුදු වෙරළේ මාළු කාරයෝ එනකන් බලන් ඉන්නවා කියල.උඹ ඉස්කෝලෙ science class එක පැන්නා ද?


point takenඅනේ මන්ද බන් දැන් ඉස්කෝල වල / පන්ති වල විද්‍යාව කියල මොනවා උගන්වනවාද කියල. ගුරාල පන්තියේ උගන්වල මදි පාඩුවට යුටියුබ් එකෙත් දොඩවනවා. ඒත් බහුතරයක් උන්ට සාමාන්‍ය දැනිමවත් නෑ. ලඟදි දවසක් කැම්පස් යන එකෙක් කියනව ඇහුන මුද අයිනේ ඉදන් බිලි පිත්ත දාල බලයෙක් අල්ල ගත්ත නම් දවසේ ගාන ශේප් කියල. උ හිතන් ඉන්නේ බලයෝ ඇවිත් මුදු වෙරළේ මාළු කාරයෝ එනකන් බලන් ඉන්නවා කියල.![]()
ඒ හිලෙන් වාෂ්ප වෙනවා නම් ඒ අඩුව පුරවන්න වාතය ඇතුලට යන්නේ මොන හිලෙන්ද?සුලු ප්‍රමානයක් වාශ්ප වෙන්න පුලුවන් නේද
තව එන්ජිමට පෙට්‍රල් යද්දි වැකියුම් එකක් හැදෙන එක නතර කරන්න සමහර ඒවයෙ පියනෙ පොඩි සිදුරක් තියනවානේ එතකොට ඒකෙනුත් වාශ්ප වෙන්න පුලුවන් ගොඩක් තද අවුවෙ නතර කරලා තියනවා නං
හැබැයි මට හිතෙන්නෙ ඒ වාශ්ප වෙන ප්‍රමානෙ බොහොම පොඩි ප්‍රමානයක් වෙන්න ඕන කියලා
point taken
but
වෙරල කිට්ටුව ඉඳන් පිත්තෙන් බාල බලයො අල්ලන්න චාන්ස් එක්ක නැතුවමත් නෙමයි ( yt එකේ cathing tuna from shore කියලා ගහලා බලන්න)
මම දැකලා නැහැ හැබැයි මම අහල තියනවා සමහර කාල වලට වල්ගම මඩිහ වෙරලේ ඉඳලා පිත්තෙන් බලයො අල්ලන්න පුලුවන් කියලා, ඒ කාලෙට කලාතුරකින් බලයො පොඩි මාලු පස්සෙ වේගෙන් වෙරල පැත්තට එලවන් ඇවිත් වැල්ලටම එනවා කියලා සහ එහෙම අල්ලගන්න පුලුවන් කියලත්.
ඒ හිලෙන්ම තමයිඒ හිලෙන් වාෂ්ප වෙනවා නම් ඒ අඩුව පුරවන්න වාතය ඇතුලට යන්නේ මොන හිලෙන්ද?
ටැංකිය රත් වෙලා ඇතුලෙ වාශ්ප පරිමාව වැඩිවුණාම පීඩනය වැඩිවෙනව.ඒ හිලෙන් වාෂ්ප වෙනවා නම් ඒ අඩුව පුරවන්න වාතය ඇතුලට යන්නේ මොන හිලෙන්ද?
ටැංකිය රත් වෙලා ඇතුලෙ වාශ්ප පරිමාව වැඩිවුණාම පීඩනය වැඩිවෙනව.
එතකොට එළියට යන වාශ්ප ප්‍රමාණයෙ අඩුව ටැංකියට දැනෙන්නෙ නෑ.
පස්සෙ ටැංකිය සිසිල් වෙන වෙලාවට පිටවෙච්ච පෙට්‍රල් පරිමාවෙ අඩුව වාතයෙන් පිරෙනව.......
හයියෝ... ආයෙත්...thanks miss. oya science class karanawada?