ඇයි බන් උබලා ඩයලොග් යුස් කරන්නෙ, රවුටර් එක ඔෆ්ෆ් කරලා තිබ්බාත් උන්ගෙ ඩෙටා කපනවා, දවල්ට කරන අප්ලොඩ් කැපෙන්නෙත් දවල් පැකෙජ් එකෙන්, සිග්නල් නෑ, බිල නොගෙව්වොත් කපලා දානවා, අබ ඇටෙයක්වත් නිකම් දෙන්නෙ නෑ,
මගෙ ෆයිබර්ට් ඉන්ටෙර්නෙට් ලයින් 2ක් තියෙනවා, 1කට මාසෙකට ජිබි 13.1 ෆ්‍රිරි දෙනවා, කනෙක්ශන් එක අවුරුදු 13ක් පරන නිසා, එක එක ලබ්බවල් නිකම් දිලා යනවා,
අනික් ලයින් එක සි.ඩි,එන්,එ එකකට නිකම් දුන්නෙ, කනු 5ක් දාල එ.ඩි.එස්.එල් දිලා ගිය නිකන්,, එකෙන් ලැන්ස් සෙල් එකටම වයර් ලයින් හම්බුනා,, ඉට පස්සෙ එක ෆයිබර් වලට මාරු කරා නිකම්,, මන් ඇරියස් නැතිව බිල් නම් ගෙවනවා,, සතියකට පාරක් කතා කරල පියො ටිබි ගන්න කියනවා, මන් කිව්ව ටිවි එකක් නෑ ටිවි එකක් එක්ක දුන්නොත් ගන්නම් කියලා, එකත් නිකම් දුන්නොත් ගන්නවා,,, හී,,,,