1. mamaisamare

    අතේ ගැහිල්ල අඩු කරමු

    මචංලා මං මේ දවස් එකේ එහෙන් මෙහෙන් දැක්ක දෙයක් තමයි නිතර අතේ ගහන උන්ගෙ පොඩි පොඩි අවුල් ටිකක් තියනවා. මේ නූලේ අරමුන තමයි උබටත් හිතෙනවනම් එහෙම අවුල් උබේ ජීවිතේ තියනවා - ඒකට මේ නිතර අතේ ගැහිල්ලා බලපානවා කියලා. මේ නූලේ අපි ඒවා කතා කරමු - බලපාන්නෙ නැත්තම් ඒකත් කතා කරමු ඒවා මේ හෙන විද්‍යාත්මක සීන්ද...
  2. mamaisamare

    ඇවිදිනකොට කකුලෙ ඇට කැඩෙනවා

    ඇඟිලිවල නම් නෙමෙයි මං හිතන්නෙ. සද්දෙ විතරයි ඇහන්නේ. කකුලෙ කොහෙන් හරි කියලත් තෙරෙනවා. මේකට මොකක් හරි ප්‍රතිකර්මයක් කරන්න වෙයිද? Normal සීන් එකක්ද?
  3. mamaisamare

    උබේ කොලිටීස් missuse කරන උන්

    උබලට හිතෙන් නැද්ද උබල ලග කොච්චර හොඳ ගතිගුන තිබ්බත් ඒවා ලෝකෙට ඕනවට වඩා exposed උනොත් ඒකෙන් මිනිස්සු අයුතු ප්‍රයොජන ගන්නවා කියලා. විශේෂයෙන් උබේ ලගම ඉන්න මිනිස්සු... උබලට එහෙම වෙලා නැද්ද? ඕක avoid කරන්න මොකක්ද උබල කරන්නෙ? හිතපං අර ලගම ඉන්න කාලකන්නි ටික නිසා උබට උබේ හොඳ කොලිටීස් ණැති කරගන්න...
  4. mamaisamare

    උබලට උබලගෙ ජීවිතේ හැමදේම දන්න එකෙක් හරි ඉන්නවද?

    එහෙම එකෙක් හෝ කීප දෙනෙක් ඉන්නවද? ඉන්නවනම් එහෙම ඉන්න ඉඳපු එකේ වාසි අවාසි මොනවද?
  5. mamaisamare

    South Eastern University එකේ නවකවදය 2025

    South Eastern University එකේ නවකවදය පහල ගූගල් drive එකෙත් මේ සෙරම තියෙනවා. Students' Union - South Eastern University මුන් සස්පෙන්ඩ් උනාට පස්සේ උද්ඝෝෂණ කරන්න එහෙම තියාගන්න එපා https://drive.google.com/drive/folders/12FapXemG1M2HkUDmEVBu78QwgGlPvJ8P...
  6. mamaisamare

    රාජ්‍ය රහස්

    ඔබ දන්නවාද කොලඹ ටාජ් සමුද්‍රා හෝටලයේ කාමර වෙන්කරවා ගන්නා පුල්ගලයන් ළැයිස්තුව රාජ්‍ය බුද්ධි අංශයට (SIS) සහ ජනාධිපති ආරක්ෂක අංශය ට (PSD) දිනපතා යවන බව. Source: 5.55 විනාඩිය. මේවගෙ රහස් එලියට යන නිසා වෙන්ණැති පාස්කු ඇතුලු අනෙක් කොමිශන් සබා වාර්තා සාමාන්‍ය මිනිස්සුන්ට රිලීස් නොකරන්නේ. මොකද...
  7. mamaisamare

    වටේ ගිහින් මාට්ටු උනහම

    වටේ ගිහින් මාට්ටු උනහම කෙල්ල/ගෑනි කියන පොදු වචන සෙට් එකක් තියනවා. මුකුත් වෙලා/කරලා නෑ වගේ.. Example : මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ? මං මොකක්ද ඔයාට කලේ?
  8. mamaisamare

    caregiver 2024

    ජොබ් නැද්ද දැන් යුරෝප් රටවල, caregiver කෝස් එකක් කරලා පැනගන්න බැරිවෙයිද?😕
  9. mamaisamare

    Motor rotation direction chnage help

    https://www.hicoolfans.com/products/q-motors.htm මේ මෝටරේ කැරෙකෙන පැත්ත වෙනස් කරගන්නෙ කොහොමද? Model - 83 A 230 SAC-10
  10. mamaisamare

    I phone ගැටලුවක්

    Keyboard එකේ keys එකක් හෝ කීපයක් හරියට වැඩ කරන්නෙ නැති වෙලා තියෙනවද? Phone shop එකකින් ඇහුවම නම් කීවෙ touch එකේ අවුලක් කියලා. Iphone usersla දෙන්නෙක් නම් කීවා, මේ issue එක ටික කාලෙකින් නිකම්ම හරියනවා කියලා. Any advice or suggestions ? [ I use helakuru keyboard ]
  11. mamaisamare

    Dialog Signal Problems

    Signal awl neda? Outdoor unit ekak hai kaloth hariyavida?
  12. mamaisamare

    Buying new iphone help 2023 end

    I phone එකක් ගන්න ඕන. budget එක 300,000 යි. ජනවාරි වැට් එක ගහන්න කලින් ගන්න කියලා බැලුවේ. අවු 4 ක් වගේ කරදරයක් නැතුව පාවිච්චි කරගන්න තිබ්බනම් ඇති. ගන්න හොඳ place එකකුත් කියන්න. දැන් පාවිච්චි කරන්නෙ 8 එකක්
  13. mamaisamare

    ඔටෝ ඉන්ක්‍රීමන්ට් - excel

    https://sl.srilankaa.net/b/i/a.asp?i=25421310112345678 මේ ලින්ක් එකේ අන්තිම ඉලක්කම් 10 ෆෝන් නම්බර් එකක්.. ෆෝන් නමබර් එකට කලින් තියන ඉලක්කම් ඔටෝ ඉන්ක්‍රීමන්ට් කරගන්නෙ කොහොමද? වැඩේ කරගන්න ඕන එක්සෙල් වල
  14. mamaisamare

    වැස්සට අඳින්න හොඳ බයිසිකල් ජැකට් එකක්

    වැස්ස වෙලාවට අඳින්න හොඳ මෝටර්සයිකල් ජැකට් එකක් ගන්න තැනක් කොහෙද තියෙන්නෙ කොලඹ අවට? ඉස්සරනම් බත්තරමුල්ලෙ තිබ්බ decathlon එකේ හොඳ බ්‍රෑන්ඩඩ් රේන් කෝට් එහෙම තිබ්බා. දැන් ඒකත් නෑනේ.. 🥺
  15. mamaisamare

    අලි බෝ කිරීම

    අලි බෝ කරන්න බෑ. බෝ කරන්න සුදුසු ගැහැනු අලි මේ වෙලාවෙ නෑ... කියලා දියවඩන නිලෙමෙ කියනවා.. අලි බෝ කරනෙක ප්‍රායෝගීකව සෑහෙන කරන්න අමාරු වැඩක්ද? මොකක්ද ගැහැනු සත්තු නැති වෙන්න හේතුව? අලුතෙන් අලි බෝ කරන එකට වඩා කැලේකිං අලි පැටව්න් අල්ලං ඇවිත් හීලෑ කරගන්න එක ලාබදායී ද?
  16. mamaisamare

    Driving License Renewal -2023 September

    මගෙ Licence එක expire වෙනවා ලබන සතියේ. පදිංචිය කොලඹ. මොකක්ද procedure එක? Appointment දාන්න ඕනිද අපි යන්න කලින් කීයටද යන්න ඕනි? කොහෙටද යන්න ඕන? කෙලින්ම වේරහැර යන්නද? නැත්තම් නුගේගොඩින් මුලින්ම මෙඩිකල් එක අරගන්නද? ළඟදි renew කරගත්ත කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න.
  17. mamaisamare

    සිම් එකේ සල්ලි කැපෙන එක නවත්තගන්න

    ඩේටා පැකේජ් එක ඉවර උනහම සල්ලි ටිකත් කැපිලා යනවනේ.. මේක නවත්තගන්නෙ කොහොමද? සිම් එක හච්.
  18. mamaisamare

    Piston rings ගිහිල්ලද ඇත්තේ?

    එන්ජිම හදන්න දාන්න වෙයිද?
  19. mamaisamare

    eSIM

    physical SIM එක eSIM එකකකට හරවගත්තහම physical SIM එක වැඩ කරන්නෙ නැතුව යනවද? ආයි physical SIM එකක් ගන්න නම් arcade එකට යන්නම ඕනද?

    No contents