මීට මාස කිහිපයකට පෙර, දුරු රටකදී, සරසවියේ අපට වඩා වසර කිහිපයක් පහල කණ්ඩායමක සිටි මිතුරෙකු හමුවිය. අප හා එකට ඉගෙන ගත් බොහෝ දෙනෙකු දිගු කලකට පසු හමු වුනත් අපගේ කතිකාවත එක අවස්ථාවකදී අනිවාර්යයෙන්ම යම් පොදු
මාතෘකාවකට පිවිසෙයි.
"ඔබ ඩොක්ටර් නලීන් ගැන අද දවසේ සිතන්නේ කෙලෙසද?" ඔහු ඉංග්‍රීසි බසින්...