:D:D:D:D:D:D:D:D:D:D:D මචන්ලා හැටන් , ගිනිගතෙහ්න, දොළොස්බාගේ කිතුල්ගල වගේ පැත්තකින් ඉඩමක් ගන්නවානම් පර්චස් එකක් කීයක් වෙයිද A7 පාරට කිට්ටුවෙන් හරි කිලෝමීටරයක් වගේ ඇතුලට වෙන්න තියනවනම් හොඳයි, එහෙ හැම තැනම නාය යනවද හොඳ ඒවා තියෙනවද දන්නා එකෙක්...