සිරීපාදේ සහ අපි
ඉස්සෙල්ලම කියන්න ඕන මේක ට්රැවල් ගැන විස්තරයක් නම් නෙමෙයි,
මම පහුගිය දවසක සිරීපාදේ කරුණා කරා, මේ මගේ දහවෙනි වතාව,
කරුණා කරන අතරතුරේම හිතුන දේවල් ටිකක් ලියන්න බැලුවේ,
ගොඩක් අය සිරීපාදේ යන්නේ විනෝද ගමනක් විදියට,
ඒත් අදටත් තුන්සරණ කවි කියාගෙන යන නඩ නැතුව නෙමෙයි,
අපේ සාක්ෂරතාවය...