1. incest_cult

    කාදිනල්ට මරු වැඩේ වෙන්න යන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙලා හිරේ ඉන්න සහෝදරවරු නිදහස් කරන්න ලු ඉබ්‍රාහිම් ගේ පොඩි පුතාත් නිදහස් කරන්න ලු🤣🤣

    උඹ ඔක්කොම ඇහුවද ? අරූ ප්‍රශ්නෙ දානකොට කියන්නෙ නෑ ඊබ්‍රාහිම් ගෙ පොඩි පුතා ඒ ගොඩේ ඉන්නවා කියලා... පස්සෙ උගෙන් ප්‍රස්න කරන එකා, කියනවා ඌට ආරන්චි එහෙම කියලා...
  2. incest_cult

    හරිනි යි අනුරයි ගහගත්තොත් කාගේ පැත්ත ද ගන්නේ?

    ඒක අදාල කාර්ණාවයි, දෙන්නගෙ මතයයි එක්ක මම පක්ෂ කෝකටද කියන එක මත වෙනස් වෙනවනෙ බම්...
  3. incest_cult

    ගම්මන්පිල ඇතුළු කණ්ඩායම මේ කරන සෙල්ලම දැක්කම

    මේක හරි නම්, කරන්න තියෙන්නෙ සර්ළ දේවල් ටිකක් නෙ. ඔය වාර්තාවෙ සාක්ෂි සටහන් සහ නිර්දේශයි, අනික් වාර්තා ඔක්කොමයි සංසන්ධනය කරලා.. දැන් මුක්තිය නැති එකාට දඬුවම නියම කරන්න නිර්දේඅහ කරන එක. අනික් එක ඔතනත් ගෝඨාභය හරි වෙන ඔය මිනිස්සුන්ට ඕනි කියන මහමොළකාරයා ගැන බලන් හිටියා වගේ කියන එව්ව නීතියෙන් ඔප්පු කරල...
  4. incest_cult

    ගම්මන්පිල ඇතුළු කණ්ඩායම මේ කරන සෙල්ලම දැක්කම

    සිරිසේන ජනපති වෙලා ඉද්දි තමයි, ඕක උනේ.. සිද්ධියක් කාලාවරෝද්ද්‍යට අනුව පස්සෙ කාලෙක නීති ගෙනාවත් දඬුවම් දෙන්න බෑ. නමුත් මෙතන සිරිසේනට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඩ මුදලක් ගෙවම්න නියම කරනවනෙ... ජනාධිපති උන පමණින් මුක්තිය තිබුණා කියන්න බෑ කියන එක මම කිව්වෙ. රනිල්ටත් ඒක පොදුයි. මම මෙතන මාලිමවට සුදු හුණු...
  5. incest_cult

    බිත්තර රොටී, පරාටා Fans

    මේ අයිටම් එක හවසට මල්ලිකා එකේ විතරයි මම දැකලා තියෙන්නෙ...
  6. incest_cult

    කාඩිනල් ට විනය පරීක්ෂණ

    මේ කතාව හරි, ඒ එක්කම හිතන්න ඕනි.. ISIS කියන්නෙ ලෝක බලවතුන් නිර්මාණය කරපු එක මෙවලමක් විතරයි. තමන්ට ඕනි කරන එකාව එල්ලන්න ඕනි තියරියත් ඇමරිකාව සාමන්‍යයෙන් භාවිතා කරනවා, කරල තියෙනව.. සදාම්, ගඩාෆි, මේකට ළඟම උදාහරණ කිහිපයක් විතරයි. කෝමත් මේ ආණ්ඩුව, අනාගන්නෙ හොඳටම පාස්කු පරීක්ෂණ වලින්.... මොළයක් කියලා...
  7. incest_cult

    ගම්මන්පිල ඇතුළු කණ්ඩායම මේ කරන සෙල්ලම දැක්කම

    සිරිසේනට මුක්තිය නෑලු ද? එහෙම නෙමෙයි, ඔය දඬුවම දීපු එකේ වැරැද්දකුත් නෑ.. ඒ උනාට රට ඇතුලෙ ඒකට වෙන් උනේ පොඩිම පොඩි ඉඩක්... මහ මොළකරු ගෝඨා හරි මහින්ද කරන්න වගේ උවමනාවක් ජනමනසට ගේන එක තමයි මාලිමාවට ඕනෙ වුනේ.. නැතුව ඇත්ත හොයන්නම නෙමෙයි....
  8. incest_cult

    🔴ලොහාන් රත්වත්තේ ගේ ලේකම්ගේ සිරුර හමුවෙයි 🔴

    අදහසක්, වෙනදා ඔය වගේ එකක් උනහම ආණ්ඩුවය දික්කරන ඇඟිලි දැන් එහෙමනෑ.. නීතිය ආධිපත්‍ය තියෙන්නෙ වෙන කා ළඟ හරි නම් ලොකු පස්නයක් මේ සංක්‍රාන්ති කාල සීමාවෙ....
  9. incest_cult

    ගම්මන්පිල ඇතුළු කණ්ඩායම මේ කරන සෙල්ලම දැක්කම

    සිරිල් ගාමිණීට පුළුවන් කතෝලික සභාවට විතරක් දුන්න රහස් ලියවිලි එහෙම ඉල්ලගෙන බලන්න.. ඒ කරලද මාඔඉමාවට කඩේ ගියේ කියලා අහන්න වෙන්නෙ... තව එකෙක් හිටියා කතෝලික පල්ලියෙන් ඌට ඉල්කුවට දුන්නෙ නෑ කියපු, පාස්කු කේස් එක ගැන් විස්තර හොයපු, ජිනීවා එහම් අරන් ගියපු එකෙක්,මට උගෙ නම මතක නෑ... ඉනටවිව් දිදී ගියා පොර...
  10. incest_cult

    ⛔BREAKING⛔ තව යුද්ධයක් අත ළග!

    චීනෙ පැටලෙනව නම් තායිවාන් හරි ජපානෙ වෙන්න ඕනි. අමෙරිකාවෙ ජානාධිපතිවරණෙ තිබ්බ නම් ඕක හරියනවා. ට්‍රම්ප් එන්න කලින් චීනෙ යුද්ධෙකට පැටලෙනවා කියන්නෙ ට්‍රම්ප් ඔක්කොම ටික නවත්තලා ඒකට එන්ටර් වෙනවා.. චීනෙට ලේසි වෙන්නෙත් නෑ.. හැබයි , ට්‍රම්ප් ඇවිල්ල යුක්‍රේන් සහ ඊශ්‍රායල් ප්‍රශ්නෙ විසඳගත්තොත්, චීනෙ ඕක...
  11. incest_cult

    ගම්මන්පිල ඇතුළු කණ්ඩායම මේ කරන සෙල්ලම දැක්කම

    රවී දැනගෙන ඉඳලා තියෙනව, මුන් වැඩේ වෙන්න ඇරලා. කොමිසමක ප්‍රස්න කරපු වෙලාවක් මිනිහා පිළි අරන් තියෙනව එයාගෙ අතට ආපු ලියුමක් හෙඩිම කියවලා වැඩහගත් නෑ කියලා සහ තොරතුරක් විතරයි කියල ඉතිරිය කියෙව්වෙ නෑ... කියෙව්ව නම් ඒක වැදගත් තොරතුරක් කියල අඳුන ගන්න පුළුවන් කියල... හොඳයි, අලුතින් කරන එකට බලපෑම් නෑ...
  12. incest_cult

    ගම්මන්පිල ඇතුළු කණ්ඩායම මේ කරන සෙල්ලම දැක්කම

    අනුරය හොයන්න වෙන්නෑ ඒ කාලෙ ඕක වෙනකොට රවී සෙනෙවිරත්න කොහෙද හිටියෙ බලපම්.... ඔය ශානි, රවී දෙන්නා චෝදනා එල්ල වුන ඒත් සාධාරණ සැකයකින් ඔබ්බට දෙයක් ඔප්පු නොවුණ නිසා ගැලවිලා ඉන්න දෙන්නෙක්. මම අනුර නම් චෝදනාවක් තිබුණ එකෙක් ඔය වගේ තනතුරු වලට ගන්නෙ නෑ...
  13. incest_cult

    IT Company වල කැපී පෙනෙන්නෝ . වරෙන් ඇත්ත කියපන්

    රට කියලා නෑ.. මට තියෙනව හොඳම එකෙන් යුරෝප් උන් ගැන හෙනම ටොක්සික් කොම්පැණියක් ගැන... හිතපන්කො ඒකටම හරි යන ලංකාවෙ ගෝතයින්ට සෙට් උනහම...
  14. incest_cult

    IT Company වල කැපී පෙනෙන්නෝ . වරෙන් ඇත්ත කියපන්

    ගොඩක් ටීම් වල ලොකු උන් ආත්මාර්තකාමී... උන්ගෙ ජොබ් සේෆ්ටිය වෙනුවෙන් ටීම් පිටින් වලට දක්කන උන් ඉන්නවා... අපේ එකෙක් හිටියා උඩින් ටීම් එකේ ඉන්ට හොඳ මූණ පෙන්නුවට යටින් උන්න්ගැන් වැරදින්කියනවා, ලොකු තැන් වලටබූ එකදල් දා ගන්නවා. කවදාවත් වෙන එකෙක්ට තැනකට එන්න දෙන්නෙ නෑ...
  15. incest_cult

    ගම්මන්පිල ඇතුළු කණ්ඩායම මේ කරන සෙල්ලම දැක්කම

    නෑනෙ බම්, උඹ කතන්දරේ හරියට දන්නෙ නෑ... කොමිසම් වාර්තා ගොඩක් තිබ්බනෙ... මේ කියන්නෙ රනිල් ගෙදර යවන්න සතියක් විතර තියලා එළියට ආපු ඉමාම් වාර්තාව ගැන. 2021 ජනක් ඩි සිල්වා වාර්තාව මේකෙත් දාල තිබුණ එකෙක්. අනුරලා පිටු අඩුයි වගේ එව්ව ක්ව්වට, ඒක උවමනාවෙන්ම ප්‍රසිද්ධ නොකල යුතු තොරතුරු සම්බන්ධයෙන් කරන...
  16. incest_cult

    How 🇸🇬 Singapore kill prisoners?

    අලුත් ජනපති නම් මොකවත් ඔය වගේ දේවල් ගැන කියන්නෙ නැ.... මුන්ද මන්ද් ලංකාවට කුඩු ගේන්නෙ....
  17. incest_cult

    පාස්කු කමිටු වාරතා

    Meka Janak De Silva commission report eka. Mekara tamai kiwe pitu adu kathawak. San api balan inne 2024, Imam xommission report eka enakal....
  18. incest_cult

    පාස්කු වාර්තාව ලීක් වුණේ කොහොමද? - ''විහිළුකාරයින්ට උත්තර දෙන්නේ නෑ"

    රිදිලා... බලපම් අනුර ඉස්සර් කියපු කතා ඌටම දැන් පස්නයක් වෙලා නේද ? කොමිසම් වාර්තා ජනතා සල්ලි, ජනතාවට අයිතියක් තියෙනව දැන ගන්න කියපු එකා ඇයි පස්ස ගහන්නෙ... උත්තර දෙනව කියන්නෙ උඹට යමක් විශ්ලේශණය කරන්න පුළුවන් කියන එක, හැබැයි උඹටත් පුළුවන් විජිතලා අනුරලා වගේ පස්නෙන් පැනල යන්න, නොදැක්ක වගේ ඉන්න... ඒක...
  19. incest_cult

    පාස්කු වාර්තාව ලීක් වුණේ කොහොමද? - ''විහිළුකාරයින්ට උත්තර දෙන්නේ නෑ"

    වාර්තාවෙ පිටු අඩු වෙලා නෑ... ඕක බොරුවක්.. වාර්තාවෙ ඇමුණුම් ප්‍රසිද්ධ කරන්න එපා කියන එක , එව්ව ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන එක ගොඩක් වාර්තා වලට ආපු නිර්දේශයක්. පිටු අඩු කතාව ආවෙ වෙනත් කොමිසම් වාර්තාවකට.. ගම්මන්පිල ලඟ තියෙන්නෙ රනිල් පත් කරපු අවසාන කොමිසමේ වාර්තාව. ඉමාම් වාර්තාව කියල කියන්නෙ ඒකට...

    No contents