මසාලා බිත්තර රොටිය?මේ දවස් වල හරියට බිත්තර රොටිය දෙන තැන් ටිකයි තියෙන්නෙ බිත්තර මිළ නිසා ගොඩක් උන් පිටි මිශ්‍රණයකට බිත්තර කහමදේ දාලා එක බිත්තරෙන් රොටී 5 -6 හදනවා හොරට.
කටුබැද්දෙ මල්ලිකා එකේ විත්‍රයි ළඟකදි බිත්තර රොටී කෑවෙ ඔරිජිනල් එකෙන්. උණු උණුවෙ උදේට කන්න පුරුදු වෙලා හිටියා ප්ලේන් බිත්තර රොටිය. හවසට මසාලා බිත්තර රොටියකුත් දානවා උණුවෙන් කෑවහැකි පැලෙන්න.