ගොඩක් අයට මතක නෑ , ඒ කාලෙ යහපාලනේ FCID එක රන් කරේ රවී සෙනෙවිරත්න, CID එක ශානි අබේසේකර.. අවසානය ශෝචනීය එකක්!
තවමත් ලක්ෂ 35 -40ක් ජනතාවක් බලාගෙන ඉන්නවා, ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්නමද කියලා... ඒ අනුව ලංකාවට හිමි ඉරණම තීරණය වෙයි.
ශුවර් නැති අය බලන්න 2015, රවී සෙනෙවිරතන මොනාද කරේ , ශානි අබේසේකර...