ජනාධිපතිවරණෙට බම් අන්තිමටම කැම්පේන් කරේ. විමල් මහින්දගෙ පාලන කාල 2කදී, ගෝඨාභය බලයට ගෙනාපු වතාවෙ මහමැතිවරණෙ ඡන්ද කීයක් ගත්තා කියලද හිතන්නෙ? උඹ නික්ද්ම් නින්දෙන් නැඟිටල මාලිමාවෙ හයිප් එකට ක්ලැප් කරන සීන් එකේ ඉන්න නිසා මොලේ ABCDවලට අවුල් වෙලා ඔහොම හිතෙනව ඇත්තෙ.
හොයල බලපන්, අනුර ගෙ මුලු ජීවිත කාලෙම...