ඇතුලට වර
.
.
.
.
.
.
.
.
.
කෙල්ලගෙ birthday එක එනව බන්. එකිට දෙන්න මොනා හරි දෙයක් කියපල්ලකො.
ඉස්සර බල්ලෙක් අරන් දුන්න. තව අදුම්, හෑන්ඩ් බෑග්, සෙරෙප්පු, watch, ලයිව් සයිස් ටෙඩියො,
ගොල්ඩ් පෙන්ඩන්ට්, ගොල්ඩ් රින්ග්ස් එහෙම අරන් දීල තියෙනව. :baffled:
කලින් අරන් දීපුව ආයෙම දෙන්න බෑනෙ. මොනා හරි අලුත්...