1. sahansira

    NDB Wealth

    NDB Wealth Funds වල invest කරපු එවුන් ඉන්නවද? පොඩ්ඩක් විස්තර කියපන් උබලගෙ අත්දැකීම එක්ක.
  2. sahansira

    Toyota Lanka

    Toyota Lanka එකේ Raize pre order කල කුකුල්ලුන්ට හෙට බඩු හම්බවෙනව නේද? දැන් නම් ගේන්නෙ G විතරයිලු. උබල ඔඩර් කලේ මොන ග්‍රේඩ් එකද? G එකක් 120ට වටිනවද? Raize කාපර්ලා පොඩි අදහසක් කොටාගෙන යන්න.
  3. sahansira

    I auto

    Dfsk I Auto 2024 1.5 turbo engine. පට්ට ෆිචස් ගොඩක් තියෙනවා සන් රුෆ් මූන් රුෆ් වොයිස් කමාන්ඩ්ස් 100ක් එක්ක. කොටින්ම නැති ඔප්ෂන් එකක් නෑ. යුනිමෝ එකෙන් 3 years වොරන්ටි ප්ලස් 2 years සවිසස් ෆ්‍රී දෙනව කිවුව. ගාන 165යි. මොකෝ බොලා හිතන්නෙ?
  4. sahansira

    relocate උන සින්හලු, හෙල්ප්!

    මේකෙ working visa අරගෙන relocate උන කුකුල්ලු ඉන්නවද? උබලට vacancy සෙට් උනේ කොහොමද?
  5. sahansira

    වාහන ගේන්න ඉන්න මිට්ටනි. මෙහෙට වර

    ලබන අවුරුද්දෙ මුල වාහන ගේන්න යනව නේද? ඉස්සරහට වාහන ගන්න ඉන්න හැමොටම වැදගත් වෙයි කියල හිතල අහන්නෙ. - වාහන බලනව නම් පිලිගනිපු ඔක්ශන් සයිට්ස් මොනවද? - වාහනයක් ගෙන්නද්දි වාහනේ මිලට (ඔක්ශන් එකේ මිලට) මතරව අපිට ගෙවන්න වෙන අමතර දේවල් මොනවද? - ඔක්ශන් එකේ මිලට අමතරව එකතුවෙන මුදල අපිට දල වශයෙන් හරි...
  6. sahansira

    වාහන මිල ගැන මොකද හිතන්නෙ

    කලින් 120ට වගේ තිබ්බ CHR දැන් 150 කියනව ikman එකේ. මේ ගානට ගන්න එක තේරුමක් තියෙද? ඉස්සරහට වාහන ගනන් අඩු උනොත් ලොකු පඩුවක් වෙවිද විකුණද්දි? උබලගෙ අදහස මොකද්ද?
  7. sahansira

    Node වෙකන්සියක්

    Node + AWS එක්ස්පීරියන්ස් එක තියෙන SSEල ඉන්නව නම් PM එකක් දාන්න.
  8. sahansira

    Photoshop portable

    Photoshop portable තියෙන එකෙක් ලින්කුවක් දාපන්කො
  9. sahansira

    PTE කරපු කොම්ලො එම්න

    අඩෝ ස්පීකින් එක ගොඩ දැම්මෙ කොහොමද කොල්ලො. රීඩ් අ ලවුඩ් එකේ 70ට අඩුවෙන් බන් එන්නෙ රෙද්ද.
  10. sahansira

    90s ටෙලිඩ්‍රාම

    අනූ ගනන් වල ගිය අර ටයිම් ට්‍රැවලින් තිබ්බ ටෙලිඩ්‍රාම එක මොකද්ද කියල මතක එකෙක් ඉන්නවද? මනෝකාය වගේ සුපිරියක් ඒක. ආයෙ බලන්න හිතුන. මතක එකෙක් යූටියුබ් ලින්ක් එකක් දාපන්කො.
  11. sahansira

    බියර්

    ඊයෙ රෑ යාලුවො එක්ක සෙට් වෙලා පොඩි අඩියක් ගැහුව. බියර් විතරයි. ගෙදර ආව වෙලාවෙ ඉදන් ඇග පට්ට රස්නෙයි. උබලටත් එහෙම වෙලා තියෙද?
  12. sahansira

    අපි මේ ඉන්නෙ යතාර්ථයක නෙමෙයි නම් මොකද වෙන්නෙ

    මේ අවුරුද්දෙ ෆිසික්ස් නොබෙල් ප්‍රයිස් එක දැක්කද? ඒ කියන්නෙ අයින්ස්ටයින් වැරදී. අපි මේ ජීවත් වෙන අපි හිතන යතාර්තය ඇත්තටම යතාර්තය නෙමෙයිනෙ. උබල මොකද හිතන්නෙ. https://www.youtube.com/embed/1IfvjQD8_DQ
  13. sahansira

    සොයිල් ටැස්

    බෝයිස්. ඉඩමක් සෙට් උනා ගන්න. අයිතිකාරය උඩින් පස් දාල පොලව හදල තියෙන්නෙ. මට පොලව කොහොමද කියල පොඩ්ඩක් ටෙස්ට් කරගන්න ඕනි. කොහොමද කරගන්නෙ කියල කියපල්ලකො දන්න එකෙක්. කොච්චර විතර ගානක් යනවද කියලත් කියපල්ල.
  14. sahansira

    skill migration agents in SL

    ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතල අහන්නෙ. මම වැඩ කරන්නෙ IT Field එකේ. ඉතින් ලංකාවෙ student නැතුව ස්කිල් මයිග්‍රේශන් ඒජන්ට්ස්ල ඉන්නවද? (අපි වෙනුවෙන් ඇප්ලයි කරන අය. සහ සියලුම documents හදල වැඩේ කරන්න උදවු කරන අය.) එහෙම ඉන්නව නම් හොද රෙකමන්ඩ් කරන්න පුලුවන් ඒව මොනවද? ගනන් කොහොමද? මේව ගැන උබලගෙ...
  15. sahansira

    එහෙ බැලුවත් ටැක්ස් මෙහෙ බැලුවත් ටැක්ස්

    සැලරි ෆොරින් කරන්සි වලින් රෙමිටන්ස් විදියට එන අයටත් ටැක්ස් එක වදිනවද බන්?
  16. sahansira

    වාහනද 😳 ඉඩම්ද

    මේ දවස් වල වාහනයක් ගන්න එකද ඉඩමක් ගන්න එකද වැඩිය හොද?
  17. sahansira

    මේ වෙලාවෙ හොදම වාහන

    මේ රටේ අනාගතය ගැන කිසිම එකෙක්ට කිසිම විදියකින් ප්‍රෙඩික්ට් කරන්න බෑ. මේක ඇස් පිආගෙන ගහන ගලක් වගේ. ඒත් කාට හෝ මේක වැදගත් වේවි කියල හිතනව. වාහන මාකට් එක ගැන උබල අප්ඩේට් ඇතිනෙ. 1. උබල හිතන විදියට අනාගතේ මිල අඩු උනත් පාඩුව අඩු, රටේ මේ තත්වෙට ගැලපෙන ලක්ශ 20 ඉදන් ලක්ශ 100 අතර මේ වෙලාවෙ ගන්න පුලුවන්...
  18. sahansira

    රුපියල් කෝටියක් ලැබුනොත්

    උබලට රුපියල් කෝටියක් ( හෝ ඊට සමාන ඩොලර් ) ලැබුනොත් කරන ඉන්වෙස්ට්මන්ට් එක මොකද්ද?
  19. sahansira

    සින්ග කොම් පැණි කොහොමද

    මේකෙ සින්ග කම්පනි වල වැඩකරන සොට්ටෙයා ඉම්ජිනියර්ස්ල ඉන්නවද? මමත් සින්ග එකක රිමෝට් වැඩ කරන්නෙ. පට්ට වක් ලෝඩ් එකක් තියෙනව. උබලටත් එහෙමද? උබලගෙ කම්පැනි වල වක් ලයිෆ් බැලන්ස් එක කොහොමද? සින්ග එන්න අදහසක් තියෙන නිසා පොඩි අයිඩියා එකක් දීල පලයන්
  20. sahansira

    පුන්‍ය භූමියෙන් චුත වෙන්න වීසා

    මේ දවස් වල කාටත් වැදගත් වෙයි කියල හිතුව. Digital nomad වීස වලින් රට ගිය හෝ යන්න ඉන්න අය ඉන්නවද? 1. රට මොකද්ද? 2. කොච්චර කාලෙකට වීස වැදුනද? 3. සැලරි සහ අනික් ලිමිට්ස් කොහොමද? 4. කොහොමද ප්‍රොසෙස් කලේ?

    No contents