සෑහෙන්න කාලෙකින් ට්‍රිප් එකක් යන්න කියල හිතාගෙන ඉන්නවා නුවර එලිය, බදුල්ල & බණ්ඩාරවෙල පැත්තේ....... අඩුම දවස් 3 ක් වත් ඉන්න තමා සුදානම...... ගමනට 15-18 ක් පමණ පිරිසක් ඉන්නවා......:):)
කට්ටිය මට පොඩ්ඩක් කියනවද ඔය මම උඩින් කියපු පැති වල බලන්න තියෙන විශේෂ තැන්, විශේෂ දේවල් ගැන...... :cool...