1. SANJEE

    මියුසික් උදව්වක් ඕනේ.

    මියුසික් උදව්වක් ඕනේ. යාළුවනේ මට දෙන්නකෝ හොඳ සින්දු ටිකක් මගේ දෝනිගේ පලවෙනි බර්ත්ඩේ පාටි එකේදී දාන්න......
  2. SANJEE

    කැමරාවක් ගන්න ඕනේ

    කැමරාවක් ගන්න ඕනේ කට්ටියම මට අදහස් සහ යෝජනා දෙන්න මෙන්න මේකට...... මට කැමරාවක් ගන්න ඕනේ.... මහා ලොකු ප්‍රොෆෙෂනල් විදියට ෆොටෝ ගන්න නෙවෙයි සාමාන්‍ය ගෙදර පාවිච්චියට..... මොකක්ද හොඳ කැමරා බ්‍රෑන්ඩ් එකයි මොඩ්ල් එකයි ඔයාලා කියන්නේ......? ඒ වගේම මිල ගණනුත් කිව්වොත් වටිනවා......
  3. SANJEE

    Mini Cooper S in SL

    ඊයේ කොළඹ වරායට ගිය වෙලාවේ දැක්කේ වාහන යාඩ් එකක නවත්තලා තියෙනවා..... කොහොමද භාණ්ඩේ.......
  4. SANJEE

    අළුත් ලේලන්ඩ් බස්

    අළුත් ලේලන්ඩ් බස් මෙන්න අපේ බස් රත්නේ අළුතින් කිරි ටොයියෝ වගේ ලේලන්ඩ් බස් ටිකක් ගෙනල්ලා හොරෙන්ම...... :rolleyes::rolleyes: ඊයේ කොළඹ වරායට ගිය වේලාවේ තමයි දැක්කේ...... හොරෙන් ගෙනාවට ඔන්න මම රටටම පෙන්නුවා හරිද...... :D:D:D
  5. SANJEE

    EXCEL HELP

    යාළුවනේ මට එක්සෙල් වල දෙයක් දැනගන්න ඕනේ කාටද පුළුවන් මට මේකට උදව් කරන්න.....? දන්නේ නැති නිසා අහන්නේ හීන වෙන්නෙපා ඕකවත් දන්නේ නැද්ද කියලා..... මේකයි සිද්ධිය..... මට තියෙනවා අපේ කොම්පැනියට හයර් ඒකට ගත්තු වාහන වලට පේමන්ට් කරන්න..... පේමන්ට් කරන්නේ හයර් එක කරපු දිනේ ඉදං දවස 30 කට පස්සේ...
  6. SANJEE

    NO parking!

    Pics taken by මං.... ;)
  7. SANJEE

    Alfa Romeo Brera In Colombo

    Pics taken by මං ;):lol:
  8. SANJEE

    Abnormal cargo transport

    මේ මම දාලා තියෙන්නේ නිතර පාරේ තොටේ දකින්න නොලැබෙන ආකාරයේ දේවල් ප්‍රවාහනය කරන හැටි...... මේවා ආවට ගියාට ප්‍රවාහනය කරන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා ෆොටෝ ටික දැක්කාම තෙරෙයිනේ..... :rolleyes: ලංකාවේ මම වැඩ කරන සමාගමත් මේවගේ දේවල් කරනවා එත් මෙතරම්ම ලොකු දේවල් තාම ප්‍රවාහනය කරලා නැහැ හැබැයි..... මට...
  9. SANJEE

    බොබ් කිකිළි

    තනිකරම උපුටා ගැනීමකි හරිය ...... බොබ් කියන්නේ නොම්මර එකේ පට්ට බෙබෙක්. මේ යකා හැමදාම කණමදයා වගේ බීගෙන හතරගාතෙන් තමයි ගෙදර එන්නේ. බීම හින්දම මිනිහගේ සරීර සෞඛ්‍යයත් ලෙල්ලටම පිරිහලයි තිබුනේ. දොස්තරලත් අවවාද කරලා තිබුනේ බිව්වොත් ළඟදිම වැලිගම්පිටි යන්න වෙනවා කියලයි. බොබ් නෙවෙයි එකෙක් කියන දේ ඇහුවේ...
  10. SANJEE

    Converter Please

    යාළුවනේ මට උදව්වක් ඕනේ...... මට දන්නා කෙනෙක් කියලා දෙන්න .AVI කියන වීඩියෝ ෆොර්මැට් එකේ ඒක ඒක වර්ෂන් තියෙනවාද......? හරියට .MPEG ෆොර්මැට් එකේ .MPEG-1 හා .MPEG-2 කියලා ෆොර්මැට් 2 ක් තියෙනවා වගේ..... මට තියෙන ප්‍රශ්නේ මම ටොරන්ට් වලින් ෆිල්ම්ස් බානවා...... ඒ බාන .AVI වීඩියෝ ෆොර්මැට් එකේ...
  11. SANJEE

    ඩොල්පින්

    බබාලා කස්ටියම ඉවරවුනු විභාගේ සමරන්න හිතාගෙන වැනෙන කුක්කු බෝතල් 2ක 3කුත් අරන් හිමිදිරි පාන්දරම හික්කඩුව වෙරළතීරය බලා පිටත් වුනා. ඔන්න ඉතිං කිරි බබා ඇරෙන්න (අපි අහිංසකයි …..) අනිත් උන් ටික හවස් වෙනකොට බෝතලේ බලෙන් එක එක දේවල් කරනවා… අනේ අපේ කැස්සා වෙරලේ වැලි කකා අඩනවා මං ඒකිට අච්චර කරල ඒකි...
  12. SANJEE

    මට ලොකු ප්‍රශ්නයක්

    මට ලොකු ප්‍රශ්නයක් යාළුවනේ මට ඔයාලාගෙන් ලොකු උදව්වක් ඕනේ.... දැන් ටික දවසක ඉඳලා මගේ වයිෆ්ගේ මොබයිල් එකට එකෙක් එක එක නම්බර් වලින් කතා කරලා අමු කුණුහරුපෙන් බැනගෙන බැනගෙන යනවලු.... ඊයේ මම ආන්සර් කරාම එහෙන් මගේ වයිෆ්ගේ නම කියලා එයා ඉන්නවාද කියලා ඇහුවා.... මම කිව්වා ඔව් ඉන්නවා කවුද මේ කතා කරන්නේ...
  13. SANJEE

    හදන හැටි

    ඔන්න කට්ටියටම මම එක එක දේවල් හදන හැදෙන හැටි පෙන්වන්නයි හදන්නේ..... එක එක දේවල් කියන්නේ ඉතින් එක එක දේවල්..... ඔන්න පටන් ගමු එහෙනම් මුලින්ම කන බොන දේකින්ම....... :yes: මුලින්ම මෙන්න ඔරේන්ජ් ජූස් හදන හැටි....... T8KJGtMGMSY මෙන්න ඔලිව් ඔයිල් හදන හැටි...... aieNV3V4b_s මෙන්න මෆින් හදන...
  14. SANJEE

    Tower Crane

    ඔයාලා දැකලා ඇති එක එක බිල්ඩින් ඉදිකරන තැන වල මේ ජාතියේ දොඹකර තියෙනවා..... මේවට කියන්නේ Tower Crane කියලා.... කවුරුවත් ඒ වුනාට දැකලා නැතුව ඇති නේද මේ Tower Crane එකක් හයිකරන්නේ කොහොමද කියලා එහෙම...... මෙන්න ඒ දැකලා නැති අයට..... CCb879oJ36U7H_CIQVMTII BmFLw1RGVTU
  15. SANJEE

    Colombo Port

    ඊයේ මම ගියා වරායේ පොඩි ටුවර් එකක් දාන්න.... මම ගියේ කොළඹ වරායට අළුතින් එකතු කරන කොටසට....... ෆොටෝස් දෙක තුනකුත් ගත්තා...... එත් මේ ප්‍රොජෙක්ට් එක ගැන සම්පුර්ණ විස්තරයක් දෙන්න බැරි එක ගෙනනම් සමාවෙන්න ඕනේ..... ආයෙත් ලගදීම දවසක මම යනවනේ එතකොට ෆුල් විස්තරයක් දාන්නම්....... (ෆොටෝ ටිකක් වැඩිපුර තියෙන...
  16. SANJEE

    ටාසන් & බ්‍රාවෝ

    ටාසන් & බ්‍රාවෝ මෙය මීට පෙර අසාපු, කියවාපු හෝ දැකපු කස්ටිය සිටීනම් සමාව භාජනයකට දාලා භජනය කරත්වා...... :yes::yes: ඕං ඉතින් දැනට අවුරුදු ගණනාවකට ඉස්සර රජයෙන් එක එක ගම් හදලා උදාගම්, පහත්ගම, රද්දොළුගම, රන්පොකුණගම, මාවතගම (ආහ් එක අයිති නෑනේ.....) වගේ ඒවා මිනිසුන්ට, හිතවතුන්ට, පාක්ෂිකයින්ට සුළු...
  17. SANJEE

    මෙන්න පිලිගන්න

    මෙන්න පිලිගන්න මේ ඉන්නේ අළුත්ම බලකාය (හැබැයි නිල් ද, රතු ද, කළු ද, සුදු ද කියලානම් දන්නේ නෑ........ ;)) මෙයාලා සටන් කරන්නේ අතිශය භයානක කැරපොත්තෝ, කුඹි, වේයෝ, හැකරල්ලෝ වගේ සත්තු එක්කයි..... එයාලා ඉන්න තැන් හොයහොයා විනාශ කරන එක තමයි මෙයාලගේ වගකීම....... පේනවනේ කොහොමද සටනට සැරසිලා ඉන්නේ කියලා...
  18. SANJEE

    මෙන්න තවත් හමර් ලිමොසීන් එකක්

    මෙන්න තවත් හමර් ලිමොසීන් එකක් මෙන්න තවත් හමර් ලිමොසීන් එකක් ලංකාවට ගෙනල්ලා...... ඊයේ මම වරාය ඇතුලේ පොඩි වටයක් දානකොට තමයි හොරා වගේ හැංගිලා ඉන්න මේ ලොක්කාව දැක්කේ...... ඉතින් ගැහුවා ෆොටෝ දෙකක්..... දෙවෙනි ෆොටෝ ඒක ගහද්දි අනේ ආවේ නැද්ද අහිංසක වරාය පොලිස් කාක්කෙක්...... ඌ ආවේ හරියට මම උගේ ලිමොසීන්...
  19. SANJEE

    Telephone Line

    යාළුවනේ මට දන්න කෙනෙක් කියන්න ටෙලෙෆෝන් ලයින් එක අකුණු වලින් ආරක්ෂා කරගන්න විදියක්..... :dull: ෆැක්ස් මැෂින් එක දෙපාරක්ම ඩැමේජ් වුනා ටෙලෙෆෝන් ලයින් එකෙන් මොකක්හරි හුටපටයක් වෙලා..... :baffled: දෙවෙනි පාර මැෂින් එක අයින් කරන්නම වැඩේ සිද්ද වුනා එකේ ඇනලොග් බෝඩ් එක පිච්චිලා..... :P ඉතින් මේක හැමදාම...
  20. SANJEE

    Rolls Royce In Sri lanka

    ehenam lankaweth rolls royce tiyenawa aaah.... me sonu nigam ekka yanakota gattu pics wala wena site ekaka tibila dakke....

    No contents