ආනිවාර්යයෙන්ම ....... ඉතිහාසෙ ගැන අළුතින් හිතන අය තමා අපිටත් ඕනෙමේ ලිපියෙන් බොහෝ දෙනෙක්ට ලිඛිත ඉතිහාසයෙන් ඔබ්බට හිතන්නත් පෙළඹවීමක් තියනවා.![]()

ආනිවාර්යයෙන්ම ....... ඉතිහාසෙ ගැන අළුතින් හිතන අය තමා අපිටත් ඕනෙමේ ලිපියෙන් බොහෝ දෙනෙක්ට ලිඛිත ඉතිහාසයෙන් ඔබ්බට හිතන්නත් පෙළඹවීමක් තියනවා.![]()

මේ ග්රීවා ධාතුව කියන්නෙ උගුරු ඇටය හෙවත් උගුරුදන්ඩේ කොටසක්

එහෙම වෙන්න ඕනි!මේ ග්රීවා ධාතුව කියන්නෙ උගුරු ඇටය හෙවත් උගුරුදන්ඩේ කොටසක්

ආනිවාර්යයෙන්ම ....... ඉතිහාසෙ ගැන අළුතින් හිතන අය තමා අපිටත් ඕනෙ![]()

ela_eluwa120 වගේ අය!![]()
උයා ආස නෑනෙ ඉතිහාසෙ කන්න ...... උයා වැඩක් නෑ 
උයා ආස නෑනෙ ඉතිහාසෙ කන්න ...... උයා වැඩක් නෑ
![]()

නෑ දරුවෝ..බෙල්ල පිටිපස්සෙන් අතගාලා බලන්න.වැඩි ඝනකමට තරමක් ලොකුවට අහුවෙන කොටස.ස්වරාලයද...එහෙම වෙන්න ඕනි!
![]()
නියෝජිතයව සේවයෙන් පහකරන්ට වෙනවා![]()

නෑ දරුවෝ..බෙල්ල පිටිපස්සෙන් අතගාලා බලන්න.වැඩි ඝනකමට තරමක් ලොකුවට අහුවෙන කොටස.
![]()

ඉහි ඉහි...පෙරමුණේරාලගෙ බ්ලොග් එක බැලුවයි!
ඒක මග නවත්තල බන්... ඔහොම හරියන්නෙ නෑ ලියන්න ඕන දිගටම

ස්වරාලයද...එහෙම වෙන්න ඕනි!
නෑ දරුවෝ..බෙල්ල පිටිපස්සෙන් අතගාලා බලන්න.වැඩි ඝනකමට තරමක් ලොකුවට අහුවෙන කොටස.

පිස්සු එළුවා නිවැරදි බවයි නියෝජිතයත් කියන්නෙ
Adams-apple වලට සිංහලෙන් කියන එක හොය හොය මාත් උන්නෙ, ස්වරාලය තමා

ඇයි..අදත් අලුත් ලිපියක් දාලා තිබ්බෙ...හැබෑටම කවුද ඒ...පිටියෙ අප්පු ද...![]()
මිනිහා ලියන්න පුලුවන් මිනිහෙක් නෙවි(අප්පු) ... කෑගහන්න ඉතරයි පුලුවන්...
හැබැයි ලුරානෙ ගැන නම් පිටු ගනන් ලියයි
ඒක මග නවත්තල බන්... ඔහොම හරියන්නෙ නෑ ලියන්න ඕන දිගටම

eeka hugak time consuming process ekak...research and writing..translating..wada godai..![]()
ලියන එකා ෆුල් ආතල් එක අරන් තියනව... අපිටත් දෙන ගමන්......