1. lasithh

    Answered “DEEP WORK” - ඉදිරි වසර 5 ඇතුළත ධනවතුන් සහ දුප්පතුන් වෙන් කරන ප්‍රධානම සාධකය මෙයයි!

    Phone එක ඔබන්නෙ නැතුව කොහොමද බන් මේ වගේ දෙයක් වත් දැනගන්නෙ 😂
  2. lasithh

    Construction කොම්පැනි....

    අමු හොරු ඉන්නෙ බැලුවෙ නැත්තන් දාන්නෙ බාලම බඩු. අහු වෙන්නෙ නැති වෙන්ඩ.මගෙ බාල කම්බිදාල අහු යන්තන් දාන්ඩ කලින් . ටයිල් මෝට බාත් රූම් එකේ අල්ලල තිබ්බෙත් නෝමල් එලියෙ අල්ලන ඒවගෙන්. Paint කරල තිබ්බෙ grade 2 paint වලින්
  3. lasithh

    Big Deals බඩු හොදද

    Google review නම් ගොඩක් උන් බැනල තියේ
  4. lasithh

    Big Deals බඩු හොදද

    කට්ටිය දාල තියෙන REVIEW දැක්කම බය හිතෙනවබන්. හැබැයි අනිත් තැන් වලට වඩා රු70,000/= ක් රු 80,000/= විතර අඩුයි CREDIT CARD OFFER එකත් සෙට් උනාම
  5. lasithh

    Big Deals බඩු හොදද

    Big deals බඩු හොදද බන් LG අගල් 55 TV එකක් තියේ අඩුවට ගන්ඩ බැලුවෙ 2 YEAR WARRANTY කියල තියෙන්නෙ...
  6. lasithh

    Tv එකක්

    ගන්ඩ හොද අගල් 50 Smart TV එක්කුයි .අඩුවට ගන්ඩ place එක්කුයි කියපල්ලකො Bump ------ Post added on 1766909586
  7. lasithh

    රට රටවල මුදල් නෝට්ටු ටික පරිත්‍යාග කරන්න හොද තැනක් කියන්න

    1.CBSL ECONOMIC HISTORY MUSEUM https://www.cbsl.gov.lk/en/about/bank-premises/economic-history-museum 2.BOC MONEY MUSEUM https://www.boc.lk/museum ගොඩක් වටින දුර්ලබ ඒව නම් ඔය වගේ තැනකට දුන්නොත් සෑහෙන කාලයක් ආරක්ශිතව ගොඩක් අය ප්‍රයෝජනයක් ගනියි
  8. lasithh

    Singapore and Malaysia tour packages ගත්ත අය ඉන්නවද?

    Tripit holidays eken tours 2 k giya awulak naa hodai gaanath adui anith ewata sapekshawa. Malasiya hema man giye package eka customize karan langkawi tour ekkuth add karan dawas 8 hitiya malasiya 260,000/= gaanak giye per person
  9. lasithh

    AI VEDIO GENERATE

    AI vedio & image generate කරන්ඩ හොදම ඇප් එක මොකක් ද බන් paid එකක් උනත් කමක් නෑ කියපන්කො. Facebook short reels වගේ හදන්ඩ හොද app එකක්
  10. lasithh

    Questions 120 gana wahanyak kiyapalla

    හදිස්සියක් නැත්තන් අල්ලන් හිටපන් තව මාස 2 ක් .2026 වාහාන එද්දී 2024/2025 ඒව අඩු වෙනව තව ටිකක්. Personal ගෙනාවොත් 120 ට අඩුවෙන් ගන්ඩ පුලුවන් එතකොට exchange rate හදිසියේ වැඩි උන් නැත්තන්. මං personal import කරපු එක lc එක ඇරපු දවසෙ ඉදන් එලියට ගන්ඩ හරියටම මාස 2 ක් ගියා
  11. lasithh

    Questions 120 gana wahanyak kiyapalla

    City eka personal import puluwan 120 ta .Genapuwath tiyenne 125 ta https://riyasewana.com/buy/honda-city-rs-sale-hambantota-10832355
  12. lasithh

    Questions 120 gana wahanyak kiyapalla

    1.Toyota Raize 2.Honda city 3.Nissan Almera 4.KIA Sonet 5.Predua Ativa 6.Toyota Tisor/ Suzuki Fronx
  13. lasithh

    මම රස්සාවක් නැති නිකමෙක්...

    ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග
  14. lasithh

    YouTube අඩුවට 🫠

    මම එකකට join උනා බන් .සෙට් වෙලා ගන්නව නම් මාස 12 කට එක පාර කට්ටියගෙන් සල්ලි එකතු කරල මාස 12 කට ගනින්.මොකද මාස 12 ඇතුලත ආයෙ family plan එකකට මාරු වෙන්ඩ බෑ.
  15. lasithh

    කොහොමද වැඩේ . එක අතකින් ලංකාවෙ මිනිස්සුත් මාරයි

    බිලියන 600 නම් වෙන්ඩ බෑ මිලියන 600 ක් වෙන්ඩ ඇති
  16. lasithh

    YouTube Facebook content creator

    Bump
  17. lasithh

    උඹලා මේ සිරියස් එක බලලා තියෙනවද

    එපිසෝඩ් කීයක් තියේද
  18. lasithh

    Youtube Premium අඩුවට ගන්ඩ තැනක්

    Youtube premium ,google one ,chatGPT ඔය ටිකට සැලකිය යුතු ගානක් යනව බන් මාසෙට ඒකයි බැලුවෙ
  19. lasithh

    Youtube Premium අඩුවට ගන්ඩ තැනක්

    Risk එකක් නෑ නෙ බන් ඕවගෙ.උන් කරන්නෙ family package එක්කට අපිව add කරන එක නෙ.Family package එක රු 1200/= වගේ නෙ වෙන්නෙ 5 දෙනෙක් ට. උන් එකෙක්ට 500/= වගේ ගානෙ 5 දෙනෙක් ට sell කරනව.

    No contents