මට හැදුනා මැයි මාසෙ. හැදිල දවසෙන් වගේ බෙහෙත් ගත්තොත් හොද වෙනව දවස් 7 න් වගේ.හැදුන ගමන් බෙහෙත් ගනින් පැය 5 න් 5 ට බොන්ඩ බෙහෙතක් දෙනව ඒක බොන එකෙන් බිබිලි එන එක ගොඩක් අඩු වෙනව.
නාන්ඩ එපා ,මස් මාලු කන්ඩ එපා කියන කතා නම් බොරු . මං හැමදාම නෑව වේල් 3 ම මස් මාලු බිත්තර එක්ක කෑව. දවස් 7 ක් යද්දී බිබිලි...