1. lasithh

    වාහන හෙල්ප්

    ඔව්
  2. lasithh

    වාහන හෙල්ප්

    මගෙ තියෙනව Allion 260 2012 car එකක්. මේ වෙලාවෙ හොදම දේ 1. මේක විකුනල්ලා දැම්ම අලුත් එකක් ගන්න එකද? 2.තව කාලයක් බලන් ඉදල විකුනල අලුත් එකක් ගන්න එකද? 3. දැන් විකුනලා සල්ලි ටික බැංකු පොතේ දාන් ඉදල මාස කීපයකින් අලුත් එකක් ගන්න එකද? ඉස්සරහට පරන වාහන වල මිල අඩු වැඩි වීම. ඉස්සරහට අලුතෙන් ගෙන්නන...
  3. lasithh

    අයියෝ කෙහෙලිය

    ඇයි බන් මූට ඇප කොන්දේසි ඉටු කර ගන්ඩ බැරි. ලක්ශ 50 ශරීර ඇප දෙකක් නෙ තිබ්බෙ. එහෙම ඉදිරිපත් වෙන්ඩ හිතවතෙක් නැද්ද මූට.
  4. lasithh

    කෝටි 47 දිනල 😁

    ලංකාවෙ ලොකුම ත්‍යාග මුදල ඕක නෙවේ කෝටිපති කප්රුක එක කෝටි 57. දැනට ඇදුන ලොකුම එක ඕක වෙන්ඩ ඇති.
  5. lasithh

    දකුණු ආසියාවේ රටවල් නම් මහා හුත්තේ රටවල්. ටික දවසකට ෆේස්බුක් යන්නේ නැහැ.

    අනේ පලයන් යන්ඩ ඕක යුරෝපෙ රටක උනා නම් pray for අහවල් රට කියල Hash tag ගහගෙන profile pic මාරු කරගෙන එක විකාරයක් වෙනව.
  6. lasithh

    සල්ලි හදිස්සියක්, හොයාගන්න විදියක් කියපන්

    කෝටිපත් කප්රුක කියල ස්වීප් එකක් තියෙයි ප්‍රථම ත්‍යාගය කෝටි 50 + . ස්වීප් එක ලොකු ගානක් නෑ රු 40.00 .අරන් ඇදෙනකන් බලන් හිටපන්
  7. lasithh

    මහී ඇන්ඩ් නලී පලදරයි.

    අම්මෝ බන් මුන් දෙන්නට ඩිප්‍රෙශන් හැදිල ඇති දැනටම. අතට පයට සේවකයො තියාගෙන සුපිරි ජීවිත ගත කරපු එකෙක් එක පාරටම ඔය වගේ තත්වෙට වැටුනම දරාගෙන ඉන්නව කියන්නෙත් ලොකු දෙයක්.
  8. lasithh

    කර්මා ඉස් අ බිච්..... හැමදේකම වැරදි හොයපු එකාට වුනු දේ

    ඉතින් මේක ඇත්තනේ. මූට ලංකාවෙ අනතුරු වෙන එක මාස කීපයකින් නතර කරන්ඩ බෑ. මුගෙ අවුරුදු 5 කරන්ඩ දීල බලන්ඩ වෙනව
  9. lasithh

    වාහන ආනයනයෙන් මාස දෙකක් තුළ රජය උපයා ඇති බදු ආදායම රුපියල් බිලියන 90 පන්නයි...🔴🔴❤️

    මාස් පතා පිනට බෙදන අස්වැසුම ගෙවන්ඩත් අවුරුද්ද ට බිලියන 200 ක් ඕනෙ.ඔය අතපය හොදට තියන් පිං පඩි ගෙවන එක නතර කරේ නැත්තන් කවදාවත් රට දියුණු කරන්ඩ වෙන් නෑ කිසිම ආණ්ඩුවකට.
  10. lasithh

    මේක කියවල තීරනය කරපන් පොලිසි ගිහින් නඩුදාල රස්තියාදු වෙනවද නැත්තන් කැම්පස් බල්ලන්ගෙ ඉල ඇට කඩනවද කියල

    අඩු කුලේ කැම්පස් ටික වහල දාල කැමති උන්ට සල්ලි ගෙවල ඉගෙනගෙන ලෝන් එකක් විදිහට ඒක නැවත රජයට ගෙවන්ඩ පුලුවන් system එකක් හැදුව නම් ඉවරයි. නිකරුනේ ඔය කලා උපාධි කාරයො දාස් ගානක් බිහි වෙන්නෙත් නෑ. ඊට පස්සෙ උන් පාරවල් වහගෙන රස්සා දියව් දියව් කියල නටන්නෙත් නෑ. කැමති එකා තමන් කැමති subject එක කැමති...
  11. lasithh

    සල්ලි උතුරයි. අනුර නැව් මිලදී ගනී.

    ඉතින් බන් අනුර මෙචරකල් ආන්ඩුවක් කරේ නෑ නෙ. ඉතින් ඌ රජයේ සල්ලි හොරා කන් නැතුව නැව් නෙවේ වරායක් ගත්තත් අපිට මොකද
  12. lasithh

    Ear Cleaning

    ඩොකෙක් ගාවට පලයන් මුලින් දෙනව බෙහෙත් drop එකක් දාන්ඩ දවස් කීපයක්. ඒක දැම්මම wax එක හයි වෙලා තියෙන එක බුරුල් වෙනව.ඊට පස්සෙ ඩොකා සිරිංජරේකට වතුර පුරවලා කන ඇතුලට විදිනව. අර wax ඔක්කොම ගැලවිල එනව වතුර පාරට.කනේ සෝ ගාල සද්දයක් ඇහෙනව ටික වෙලාවක් යනකන්. වෙනදට වඩා කන් ඇහෙනව ගොඩාක් wax පිරිල තිබිල සුද්ද...
  13. lasithh

    ජීව විද්‍යා ප්‍රථමයා මගේ - නිරන්දික ජයවර්ධන, දර්ශන උකුවෙල , දිනේෂ් මුතුගල,,,,,,,,,,,,,,,,mona gon athalda oi mewa

    දැන් ඔය ලොකු Tution පොරවල් උන්ගෙ class ඇවිත් District 1st ,Island rank උන්ගෙ foreign tour එක්කන් යනව . ඊට පල්ලෙහා හොද rank දාන සෙට් එක ලංකාවෙ හොද hotel එක්කට එක්කන් යනව. ඉතින් rank දාන උනුත් දවසක් මුන්ගෙ class ගියත් ඔය marketing වැඩ වලට ස්වකැමැත්තෙන්ම ඉදිරිපත් වෙනව.
  14. lasithh

    Roller Door හෙල්ප්

    Thanks for details bro
  15. lasithh

    Roller Door හෙල්ප්

    Structure එකට විතරක් 750,000/= ගියාද බන් .නැත්තන් door එකටත් එක්කද
  16. lasithh

    Air Fryer suggestions

    Air Fryer නම් philips තමයි ඉතින් .හැබැයි පට්ට ගනන්
  17. lasithh

    🛑🛑නන්දලාල් වැඩ පෙන්වයි...අලුත් වාහන සේල් පොළේ වේළෙයි - ගාණ වැඩියි විකුණන්න බෑ🛑🛑

    ඔය කිව්වට ගෙනාපු vezel එකක් හෙම සාදාරන ගානකට ගන්ඩ නෑ කොහෙවත්.
  18. lasithh

    Roller Door හෙල්ප්

    විකට් gate එකත් එක්ක අඩි 16 පලලට Roller Door Gate Structure එකක් හදන්ඩ බාස් කුලිය සහ ගොඩනැගිලි ද්‍රව්‍ය එක්ක මිල කීයක් යයිද දල වශයෙන් .

    No contents