එහෙම කැම්පස් එක්කින් කිව්ව පලියට යන්ඩ පුලුවන්ද බන්. දැන් මෙහෙ esoft එකෙන් ආරාධනා පත්‍රයක් යවනව මාලදිවයිනේ ජනාධිපතිතුමාට අපේ උපාදි ප්‍රදාන උත්සවයක් තියෙනව එන්ඩ කියල. එතකොට ඌ දවස් දෙකට රටේ සල්ලි ලක්ශ 160 වියදම් කරගෙන එනවද ?.
අනික ජනාධිපති කෙනෙක් ට ඔහොම ආරාධනා පත්‍ර කී දාහක් එනව ඇතිද.