1. lasithh

    Breaking News! අමෙරිකාව, ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු 20%ක් දක්වා අඩු කෙරේ.

    රනිල් සර් ත් ඕක කරන්ඩ හියියෙ බන්. අනික ට්‍රම්ප් සර් ඕක නිකන් අද උදේ අඩුකරේ නෑ නාමල් මහත්තයා 2029 ජනාධිපති වෙනව කියල ජොන්ස්ටන් සර්ට බුද්ධි අංශ වාර්තාව ආව News එක දැකල තමා ට්‍රම්ප් සර් ඕක අඩු කරේ
  2. lasithh

    cockzilla ගේ නවතම වීඩියෝ දර්ශන

    මොනෝ උත්තක් ද මේ
  3. lasithh

    අලුත් වාහනයක් tint කරන්න තැනක්.

    අහල බලපන් ගිහින් වීඩියෝ එක පෙන්නලම
  4. lasithh

    2015-Toyota Aqua

    Go for fronx
  5. lasithh

    අලුත් වාහනයක් tint කරන්න තැනක්.

    3M Tint original tiye Auto Glance eke
  6. lasithh

    ගෝට පැන්නුවේ රැට්ටද

    IRAJ කාරය කියනවනෙ බන් ගෝට පන්නන අරගලේ කරේ රැට්ට කියන එකා කෝටි 4 ක් අරගෙන කියල. ඔච්චර ඔය යුද්දෙ කරා අරක කරා මේක කරා කියන එකාව You Tube එකේ කොමඩි චැනල් එකක් කරන එකෙක් ටත් එලවන්ඩ පුලුවන් කියන්නෙ ඌ නිකන් ම නිකන් නිකමෙක් කියන එකද IRAJ කාරය මේ නොකියා කියන්නෙ 😂😂. විදායක ජනාධිපති බලතල ,පාර්ලිමේන්තුවේ...
  7. lasithh

    Toyota Raize vs Suzuki fronkx ?

    Raize මොකක් ද ගත්තෙ කීයක් උනාද
  8. lasithh

    ජූනි මාසය අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,080 දක්වා පහතට

    ඉතින් බූරුවෝ ඒ කාලෙ තිබ්බ import ban දැන් නෑ නෙ.වාහනම ගෙනල්ල තියේ 1 billion කිට්ටු වෙන්ඩ. අනික ඔය කියන්නෙ මහ බැංකුවෙ reserve ගාන විතරයි. අනිත් වානිජ බැංකු වලත් තියෙනව ඩොලර් රටෙ අනිත් import වලට ඇති වෙන්ඩ. කොටින්ම ඔය වාහන ගෙනාපු බිලියනේ බැංකු වල තිබ්බ සල්ලි මිසක් සංචිත වලින් නෙවේ.
  9. lasithh

    2050

    අපි 2000 ට වඩා 2050 ට ළග මිනිස්සු ඒ කියන්නෙ අපි ඉපදුණ අවුරුදු වලට වඩා අපි මැරෙන අවුරුද්දට ළග මිනිස්සු ! 2050 වෙනකොට තවදුරටත් ඔබට හෝ මට "අම්මෙ හෝ තාත්තෙ " කියා ආමන්ත්‍රනය කරන්නට කෙනෙක් ජීවත්ව සිටීමෙ සම්භාවිතාව ඉතාමත් අඩුයි.. ඒ වෙනුවට අපට "අම්මෙ හෝ තාත්තෙ" කියාගෙන අපි වෙනුවෙන් අනාගතයෙ යම් අයෙකු...
  10. lasithh

    එලකිරි photo upload Error

    එලකිරියෙ ත්‍රෙඩ් දාද්දී photo upload කරන්ඩ දෙන් නැද්ද බන් දැන් . ඒ අයිකන් එක inactive නෙ පෙන්නන්නෙ.කොහොමද මේක හදා ගන්නෙ
  11. lasithh

    ලොතරැයි දිනුම් වැඩියි

    දැන් ලොතරැයි ඇදෙන්ව ඉස්සරට වඩා වැඩියි කියල උබලට හිතෙන් නැද්ද. DLB එකේ ලග්න වාසනාව ජූනි මාසෙ විතරක් 6 පාරක් 1st prize වින් කරා .ඊයෙත් දිනල තිබ්බ.එතකොට දවස් 30 වගේ ඇතුලෙ 7 පාරක් ප්‍රථම ත්‍යාගය දිනල. ඊට අමතර අනිත් ටිකට් වලත් ලොකු prize දිනල තිබ්බ. ඉස්සරත් මෙහෙම ඇදුනද? .නැත්තම් මුන් FB එකේ හෙම...
  12. lasithh

    Dormant වුන bank account එකක්

    සල්ලි දැම්මට active වෙන්නෙ නෑ. කීයක් හරි ගන්ඩ ඕනෙ
  13. lasithh

    ටොයෝටා Raize Tax

    කවුරු හරි හරියටම දන්න කෙනෙක් ඉන්නවද Toyota Raize Hybrid Z grade එකේ Tax එක සහ CIF value එක කීයද කියල. Personal import කරන්ඩ පුලුවන් අවම ගාන කීයද මේ දවස් වල.
  14. lasithh

    ලොකු ගස් ඉවත්කරන්න Boom (Help)

    මේවගේ දේවල් එලකිරියෙ දාල උත්තර හොයන්ඩ බෑ බන්. Facebook එකේ වත් බලපන් උබේ ඔය වැඩේ කරගන්ඩ ඕනෙ ප්‍රදේශයට අදාල group ඇති ඒවගෙ post එකක් දාල බලපන් මීට වඩා සෑහෙන effective . මේකෙ active members ල 2000 ක් වත් නැතුව ඇති.ඒ හිටියත් ඉන්නෙ ලෝකෙ වටේ එවුන්.
  15. lasithh

    උබලා අදින හොද underwear brand එකක් කියපන්කෝ ...

    Emarald online store එකේ boifit කියල එකක් තිබ්බ ඒක නම් පට්ට .දැන් නෑ හැබැයි
  16. lasithh

    ලක්ෂයක් අල්ලස් ගත් ඉඩම් නිලධාරියා වසර 22ක් හිරේට

    ඉතින් ඔච්චර ආතල් නම් උබත් මොකක් හරි ජල්තර වැඩක් කරල පලයන්කො ඇතුලට. ඔය මොන මගුල කිව්වත් ඕක ඇතුලෙ සතියක් ඉන්ඩ කැමති නෑ නෙ එකෙක් වත්
  17. lasithh

    බදින එක

    Good decision බදින්ඩ එපා ආතල් එකේ ඉදපන්
  18. lasithh

    🚨BREAKING🚨 ඉරානය ඇමරිකානු ප්‍රහාරය කළින්ම දැන ගෙන න්‍යෂ්ටික ආයුධ ෆෝඩෝ සංකීර්ණයෙන් ඉවත් කර ගෙන?? 🤪😁

    එලකිරි මෙම්බර්ස් ලත් දන්න බුද්ධි තොරතුරු ඇමරිකාවෙ බුද්ධි අංශෙ දන්නෑ
  19. lasithh

    ප්‍රමාද වීමට පෙර අක්මා රෝග හඳුනා ගන්න

    * SGPT / SGOT bloot test * Liver profile blood test *Scan test
  20. lasithh

    වාහන හෙල්ප්

    Second hand මාකට් අවුල් නෙ බන් ඕවගෙ. අවුල තියෙන්නෙ අලුත් වාහන සේල් කාරයො ලක්ශ 20 ක් 30 ක් profit තියන් ගනන් කියන්නෙ.

    No contents