ලයිසන් එක

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මචංලා මගෙ ලයිසන් එක ලබන මාසෙ ඉවරවෙනවා. දැන් මගේ ඇස් පෙනිමෙ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කණ්ණාඩි දාලත් අන්තිම පේලි දෙක හරියට කියවන්න අමාරුයි. මට ගන්න ඕනෙ සැහැල්ලු වාහන විතරයි. මේක අවුලක්ද? මෙඩිකල් එක ගොඩදාගන්න විදියක් නැද්ද? මෙඩිකල් පේල් උනොත් මොකද කරන්න පුලුවන්? පුලුවන් කෙනෙක්ගෙන් සපෝට් එකක් ඕනෙ කොහොමහරි වැඩේ ගොඩදාගන්න.
     
    Last edited:

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    අහපු එක නෙමෙයි, රිනිව් දවස් දික් කරල තියෙන්නෙ.

    කල් ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

    2021 අප්‍රේල් මස 1 - 2021 සැප්තැම්බර් 30 expire වෙන ඒවා කල් ඉකුත්වීමේ දිනයේ සිට අවුරුද්දකින්
    2021 ඔක්තෝම්බර් 1 - 2022 මාර්තු 31 expire වෙන ඒවා කල් ඉකුත්වීමේ දිනයේ සිට මාස 6කින්

    2247/17 2021-09-29 Gazette
    ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරලා තියාගන්න එක හොඳ වෙයි.

    2221-57 2021-04-01 Gazette (කලින් එක)
    2021 අප්‍රේල් මස 1 - 2021 සැප්තැම්බර් 30 expire වෙන ඒවා කල් ඉකුත්වීමේ දිනයේ සිට මාස 6කින්
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අහපු එක නෙමෙයි, රිනිව් දවස් දික් කරල තියෙන්නෙ.
    ඒකත් හොදයි.. ප්‍රශ්නය විසදගන්න තව මාස 6ක කාලයක් හම්බුනා..
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,052
    3
    118,637
    113
    Gampaha
    ඔවු ඕකෙන් මෙඩිකල් ෆේල් වෙන්න පුලුවන්....
    ඇස් දෙක චෙක් කරල බෝඩ් එක කියවන්න පුලුවන් වෙන්න ලෙන්ස් මාරුකරගෙනම මෙඩිකල් එකට යන්න..

    නැත්තං බොරුවට දෙවෙනි සැරේටත් රස්තියාදු වෙන්න වෙනව...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,799
    39,706
    113
    Homagama
    මචංලා මගෙ ලයිසන් එක ලබන මාසෙ ඉවරවෙනවා. දැන් මගේ ඇස් පෙනිමෙ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කණ්ණාඩි දාලත් අන්තිම පේලි දෙක හරියට කියවන්න අමාරුයි. මට ගන්න ඕනෙ සැහැල්ලු වාහන විතරයි. මේක අවුලක්ද? මෙඩිකල් එක ගොඩදාගන්න විදියක් නැද්ද? මෙඩිකල් පේල් උනොත් මොකද කරන්න පුලුවන්? පුලුවන් කෙනෙක්ගෙන් සපෝට් එකක් ඕනෙ කොහොමහරි වැඩේ ගොඩදාගන්න.

    වේරහැයින් නම් කාක්කෙක් අල්ලලා කරන්න පුලුවන්, ඒවා අතයටින්මනේ යන්නේ.

    නමුත් බං පෙනිමේ අවුලක් තියනවනෙම් කණ්ණාඩිය හදාගනින්. සෙල්ලමක් නෙවෙයිනේ ජිවිතනේ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    යකෝ කන්නාඩියක් හදන්න පුළුවන් දැන් රුපියල් 5000 ට.
    (frame එක 2000, වීදුරු කෑලි දෙක 3000යි. - බ්ලු කට් එහෙම නෙමේ ඇ)
    එකක් හදාගෙන ගනින් කෝ, එක එකාට අතමිට මොලොලා ගන්න හදන්නේ...
    වැඩේ ෂුවර්, අනික උබට ෂුවර් කරන දේ හරි කියලා....
    අනික එතකොට එලවන්නෙත් හරි පෙනීම එක්ක.
    මට කන්න්දිය මදි උනොත් වේගෙන් යන්න බෑ. මොකද දුර පෙන්න ඕනා 100% හොදට්. උබ්ලටත් එහෙම ඇති. හිතේ විශ්වාසෙට නෙමේ මම කියන්නේ...
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    කන්නඩි හදාගෙන් පලයන් බන් මිනිස්සු හප්පන්නෙ නැතුව.
    එතකොට උබ ඩ්‍රයිවු කරනමොට කන්නාඩි දාන්නඔනේ.
    සැම යහපතට කිවුවේ.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    තැන්ක්ස් ඔක්කොගෙම අදහස් වලට.. මම දැනට කන්නාඩි දානවා.. මට ඩ්‍රයිව් කරන්න ඒක ප්‍රශ්නයක් නෑ.. මම දිනපතා වැඩට යන්න එන්නෙ වාහනේ.. මාසෙට 3000km වගේ පදිනවා. සති අන්තෙ කොළඹ ඉදලා ගෙදර යනවා 200km වගේ.. අවුරුදු 14ක් වාහන පැදලා මිනිස්සු යටකරලා නෑ.. ලොකු අනතුරක් වෙලා නෑ.. හැබැයි එකම හේතුව පුංචි අකුරු කියවනකොට අකුරු පැහැදිලි නෑ. ඒකට ගොඩක්ම වෙන්නේ එතන තියන සුදු background එක නිසා ඇහැට අමාරුයි.. ගොඩක්ම මට Computer Screen වලදි light එකත් එක්ක අවුල් වෙනවා..ඕකයි ප්‍රශ්නය.. මේ නිසා මෙඩිකල් එකෙදි අවුල් යයි කියලා හිතෙනවා.. ඒක ගොඩ දාලා දෙන්න පුලුවන් කෙනෙක්ගෙ නම්බර් එකක් හරි දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්..
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938

    ලයිසන් එක ගන්න එකනම් මහ දෙයක් නෙවෙයි බන් මේ ලන්කාවනේ :rolleyes:
    ඒත්?:(
     
    • Like
    Reactions: nineheart

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    තැන්ක්ස් ඔක්කොගෙම අදහස් වලට.. මම දැනට කන්නාඩි දානවා.. මට ඩ්‍රයිව් කරන්න ඒක ප්‍රශ්නයක් නෑ.. මම දිනපතා වැඩට යන්න එන්නෙ වාහනේ.. මාසෙට 3000km වගේ පදිනවා. සති අන්තෙ කොළඹ ඉදලා ගෙදර යනවා 200km වගේ.. අවුරුදු 14ක් වාහන පැදලා මිනිස්සු යටකරලා නෑ.. ලොකු අනතුරක් වෙලා නෑ.. හැබැයි එකම හේතුව පුංචි අකුරු කියවනකොට අකුරු පැහැදිලි නෑ. ඒකට ගොඩක්ම වෙන්නේ එතන තියන සුදු background එක නිසා ඇහැට අමාරුයි.. ගොඩක්ම මට Computer Screen වලදි light එකත් එක්ක අවුල් වෙනවා..ඕකයි ප්‍රශ්නය.. මේ නිසා මෙඩිකල් එකෙදි අවුල් යයි කියලා හිතෙනවා.. ඒක ගොඩ දාලා දෙන්න පුලුවන් කෙනෙක්ගෙ නම්බර් එකක් හරි දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්..
    කන්නාඩි පිළිබද විෂඥ යෙක් හම්බෙන්න... කඩේක ඉන්න උසස් ටෙක්නිශියන් කෙනෙක් හරි, හොද දොස්තර කෙනෙක් හරි.
    මට තේරෙන විදිහට උබට තියෙන්නේ 6/6 නැති ප්‍රශ්නයක්. ඕකට 6/9 වගේ මිනුමුත් තියනවා.
    100% බැරි උනත් යම් ප්‍රමානයක් ගොඩ දාගන්න පුළුවන්.
    මේකත් බලපං
    https://www.bankexamsindia.com/what...sion-doctor-certificate-railways-recruitment/
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මෙඩිකල් එකට ගිහින් එක පරක් ට්‍රයි කරලා බලන්න හිතෙනවා. මොනවහරි කරලා ලයිසන් එක හදාගන්න ඕනේ. මට මගේ පෙනීම සහ ඩ්‍රවින් ගැන ශුවර්.. ටෙස්ට් එක අවුල් වෙයි කියන එකයි ප්‍රශ්නය.. කෝකටත් කියලා මෙඩිකල් ගන්න එකෙක් සෙට් කරගත්තා.. ඌ රුපියල් 20000ක් ඉල්ලනවා.. එච්චර දෙන්න ඕනෙද ඕකට.. පුලුවන් එකෙක් උදව්වක් කරපන්කො මේක ගොඩ දාගන්න..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෙඩිකල් එකට ගිහින් එක පරක් ට්‍රයි කරලා බලන්න හිතෙනවා. මොනවහරි කරලා ලයිසන් එක හදාගන්න ඕනේ. මට මගේ පෙනීම සහ ඩ්‍රවින් ගැන ශුවර්.. ටෙස්ට් එක අවුල් වෙයි කියන එකයි ප්‍රශ්නය.. කෝකටත් කියලා මෙඩිකල් ගන්න එකෙක් සෙට් කරගත්තා.. ඌ රුපියල් 20000ක් ඉල්ලනවා.. එච්චර දෙන්න ඕනෙද ඕකට.. පුලුවන් එකෙක් උදව්වක් කරපන්කො මේක ගොඩ දාගන්න..
    කන්නාඩි චෙක් කරන තැනකින් / දොස්තර කෙනෙක් ගෙන් බැලුවොත් රු 500- 2000 යයි, උපරිම. කන්නාඩියක් ඕකට විතරක් හැදුවත් 5000ය්...
    හැබැයි එකත් අවුල් වෙලා ඔය විදිහට කරගන්න ගියොත් රුපියල් 27,000. හිතලා බලන්න....
     
    • Like
    Reactions: nineheart