මේ යන විදියට ලංකාවෙ පාලකයොත් ගන්න පුලුවන් ඔක්කොම සම්පත් ටික එකතු කරගෙන රට අතහැර ගියොත් ලංකාවට මොනවගේ දෙයක් වෙයිද? මේක ජෝක් එකක් විදියට ගන්නෙ නැතුව ටිකක් සිරා හිතපන්.. ඇෆ්ගනිස්ථානයේ මිනිස්සු ජීවත්වෙන්න කොච්චර ගේමක් දෙනවද? කොහොමත් චීනෙ, ඇමරිකාව, ඉංදියාව ලංකාවට ඇහැ දාගන ඉන්නෙ. එහෙම උනොත් ලංකාවේ අපේ...