1. nineheart

    ඉන්ටර්ලොක් ගල් ගෙදරදී හදන්න කැමති උන් බලපන්

    Pigment කියලා තියෙනවා සිමෙන්ති කුඩු වගේ බෑග්.. ඒවා මිශ්‍රණය හදනකොට දාල මිශ්‍ර කරන්න
  2. nineheart

    Job Loss and Unemployment Stress

  3. nineheart

    Paypal Help

    meka harigiya. Thanks.
  4. nineheart

    Paypal Help

    yes machan
  5. nineheart

    Paypal Help

    elz
  6. nineheart

    Paypal Help

    man kalin hadapu eka goda daganna beri weida machan
  7. nineheart

    Paypal Help

    මම Online අනං මනං කරන්න පටන් ගත්තනේ. දැන් paypal එකක් හදන්න හැදුවට ලංකාවට paypal නැති නිසා philipine දාලා හදන්න හැදුවා. mobile verification එනවා. online number එකක් දාලා හැදුවට හරියන්නේ නෑනේ.. මේක අලුතෙන් හදනවා නම් කරගන්න විදියක් දන්න කෙනෙක් උදව් කරන්න. මම 2013 හදපු paypal එකක් තියෙනවා. ඒක...
  8. nineheart

    Online සල්ලි හොයන්න

    මේකෙත් Account එකක් හැදුවා මචං මේකෙන් හරියට කරොත් දවසකින් වගේ පුලුවන් මම සල්ලි ගත්තේ නෑ. එකෙන් www.star-clicks.com එකට job එකක් දැම්මා. ඒක තමා දැන් බලාගන ඉන්නේ
  9. nineheart

    Online සල්ලි හොයන්න

    මේ දවස්වල Job එකක් නැතුව ගෙදර ඉන්න එකේ Online මොකක් හරි කරන්න බැලුවා. ඉතින් පොඩි පොඩි වැඩ කරලා සල්ලි ගන්න පුලුවන් Site එකක් හම්බුනා picoworkers.com. මේකෙන් කරන්න තියෙන්නෙ පොඩි පොඩි වැඩ කරන්න.. ඒ කිව්වේ Gmail account හදන්න, site වලට ගිහින් ad එහෙම click කරන්න.ඔය වගේ වැඩ තමා මේ තමා අපි login...
  10. nineheart

    සල්ලි හොයන්න විදියක්

    Godak aya repaly karala thibuna.. a okkotoma thanks.. man picowork eken hob karanna pata gaththa. Star-Click.com gena danne kawuda?
  11. nineheart

    සල්ලි හොයන්න විදියක්

    උබ අහන්නෙ මොන ජොබ් එකටද? factory managerද? ඒකට නම් මට 125K දුන්නා..
  12. nineheart

    සල්ලි හොයන්න විදියක්

    online උනත් කමක් නෑ.. මේ වෙලවේ වෙනදෙයක් උනත් කමක් නෑ.. දවසට කියක්හරි අතට ගන්න පුලුවන් එකක්.. මට Civil/Construction/Lab/ISO/SLS ඕන එකක්.. Online නම් data entry/photoshop/animation/web design.. ඕවගෙන් කකරන්න පපුලුවන් ඕන තරන් වැඩ තියෙනවා.. හැබ්යි මට මේ දවසවල දිනපතා කියක්හරි හොයාගන්නයි ඕනේ .. උබලට...
  13. nineheart

    සල්ලි හොයන්න විදියක්

    දන්නවා මචං බැරිම නිසා අයින් උනේ.. දැන් කරන්න දෙයක් නෑ.. ගොඩයන්න උඩව්වක් දිපල්ලා ..
  14. nineheart

    සල්ලි හොයන්න විදියක්

    මේකට සෙට් උනේ ලගදී.. මාස දෙකයි.. වැඩකරන්නම බෑ.. මාර මානසික වදදයක් දෙන්නේ.. එකයි අයින් වෙන්න හිතුවේ.. දෙනවා කිව්ව පඩියත් නෑ..

    No contents