ගමට නමක් හැදුනු හැටි
ඉස්සර ගමේ ගොඩේ ගෙවල්වලට හරි අපූරු නම් තිබුණා. දෙහි තියෙන ගෙදර දෙහි ගෙදර; රේන්ද මහන ගෙදර රේන්ද ගෙදර; හේනේ මාමගේ ගෙදර හේනේ ගෙදර; උඩහ ගෙදර, පහළ ගෙදර, කන්දෙ ගෙදර, වෙලේ ගෙදර, මල් ගෙදර, ඉඳිආප්ප ගෙදර ; ඔය වගේ නා නා ප්රකාර නම්. මේ හැම නමට මුල් වුණේ, ඒ ඒ ගෙදර තියෙන මොකක් හරි...