මම ඊයේ පොඩි ගමනක් ගියා. එනකොට ආවේ කඩුගන්නාව පැත්තේන්. එන ගමන් මොනවා හරි ගෙදර අරගෙන යන්න ඕන නිසා අපේ ගෙදර කස්ටිය අලිගැට පේර වලට ආසත් නිසා පල්ලමේ යන ගමන් පළතුරු කඩයක් ලග නැවැත්තුවා..
පට්ටම ලස්සනයි අලිගැට පේර එහෙම. කිසි වංචාවක් නෑ කපලා බලලානේ දෙන්නේ. රු.100 ට ගෙඩි 3ක් දෙනවා. මමත් ඉතින් ගත්තා ලෝබ...